Wednesday, February 13, 2013

Arrow Season 1 Episode 14 "The Odyssey"

හදිසියෙන්ම මුහුදු ගමනකින් අනතුරට පත් වුනු බිලියනපතිකෙනෙක් අවුරුදු පහකින් තමන් හිර වෙලා ඉන්න දුපතෙන් එලියට එනවා ඒ එන්නේ විශේෂ අරමුණක් රැගත් විශේෂ හැකියන්වන් වලින් පිරිපුන් කෙනෙක් ලෙසටයි. මොහුගේ අරමුණ කුමක්ද? මොහු වෙනස්වූයේ කෙසේද ? මේක දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා .තවදුරටත් මේක ගැන කියන්න ගියොත් මේකේ රසය නැති වෙනෙවා .හැබැයි ඕගොල්ලෝ මේකේ පලවෙනි Episode එක බැලුවොත්  අනිවාර්යෙන් මේ කතාව බලනව.  ඒ තරම් FANTASTIC . බාගත කරගැනීමට පහත link වෙත පිවිසෙන්න.

PLEASE SKIP AD WHEN YOU GO TO FOLLOWING LINKS.

Size: 312 MB
Format: MP4
Resolution: 720x404
Run Time: 42min
Subtitles: English

Sunday, February 10, 2013

Upside Down (2013)

නව යොවුන් වියෙදී ම ආදරයකට පාත්‍ර වෙන ඇඩම් සහ ඊඩ්න් ජීවත්වන්නේ විරුද්ධ ගුරුත්වාකර්ශන බල ඇති නිවුන් ලෝක දෙකකය . ඇඩම්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඇඩම්ව අදින අතර ඊඩ්න්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඉඩ්න්ව අදියි. එම නිසා ඇඩම්ට ඊඩ්න්ගේ ලෝකයට යා  නොහැකි අතර ඊඩ්න්ට ඇඩම්ගේ ලෝකයට ය නොහැකිය . මේ අතර ඊඩ්න්  අනපේක්ෂිත ලෙස අනතුරට පත් වෙයි.ඊඩ්න්ව සොයා යන ඇඩම් ඔවුන් දෙදෙනාට එක්විමට ක්‍රමයක් සෙවීමට දැඩිව උත්සහ දරයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද ? විද්‍යාව ,ආදරය,ක්‍රියාදාම රැගත් මෙම චිත්‍රපටය බාගත කිරීමට පහත ලින්ක් වලට පිවිසෙන්න .

Saturday, February 9, 2013

ARROW SEASON 1 EPISODE 13