Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Monday, December 20, 2010

7.Freeware ගැන දැනගනිමු.................

Avira Antivir 9 Free Edition – Free Antivirus Software

අන්තර්ජාලයේ කොතෙකුත් Free Anti-Virus  තිබුනත් අප එයින් හොර බොරු නැති හොඳ Free Anti-Virus එකක් තෝරාගත යුතුය.Avira Anti-Virus යනු එසේ සුපිරි තත්වයේ පසුවෙන Free Anti-Virus එකකි.බොහෝ ප්‍රබල Virusද මෙමඟින් වැළැක්විය හැක එම නිසා ඔබට නිෂ්චිත Anti-Virus එකක් නැතිනම් Avira  වැනි Anti-Virus  එකක්  භාවිතා කිරීම සුදුසුය.මෙය Download කිරිමට සහ වැඩි විස්තර සඳහා http://www.techmixer.com/avira-antivir-9-free-edition-download/ වෙත පිවිසෙන්න.

Saturday, December 18, 2010

6.Freeware ගැන දැනගනිමු.................

SliTaz


SliTaz යනු කුඩා ධාරිතාවක් ඇති Pen drive (30MMB පමණ) එකක වුවද ගෙන යා හැකි කුඩා මෙහෙයුම් පද්තධතියකි.මෙය 30MB පමණකි.මෙය ක්‍රියාත්මක වීමට පරිඝනකයේ තිබිය යුත්තේ 100MB පමණි.මෙය බොහෝ පැරණි පරිඝනකයක් තුල වුවද භාවිතා කල හැක.SliTaz සමඟ Midori web browser එක යෙදී ඇත ,එහෙත් Firefox හෝ Google Chrome වුවත් SliTazහිදී යොදාගැනීමට හැක.මෙම මෙහෙයුම් පද්ධතියෙන් බොහෝ පැරණි පරිඝනකයක වුවද වේගයෙන් වැඩ කළ හැකිය.මෙය Download  කිරීමට සහ තවත් තොරතුරු දැනගැනීමට http://www.slitaz.org/en/ වෙත පිවිසෙන්න. 

Friday, December 17, 2010

5.Freeware ගැන දැනගනිමු.................

Steam Transport
මෙමඟින් Hulu ,Youtube ,Google video ,My Space ,Yahoo!  ,CBC ,MTV ,Mega video ,Photo Bucket ,Daily Motion ,Demand Five ආදී Website වල Videos පහසුවෙන් Download කරගත හැක.

For more details visit http://www.streamtransport.com/

4.Freeware ගැන දැනගනිමු.................

1 Click PC Fix
පරිඝනකයේ Registry හි ඇති අක්‍රිය කොටස් ඉවත් කිරීමත් ඒ අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මෙමඟින් සිදුකරගත හැක.

For more details visit http://www.1clickpcfix.com/

3.Freeware ගැන දැනගනිමු........

USB Flash Drive Tester
මෙම කුඩා වැඩසටහන හරහා ඔබගේ USB Driver එකේ යම් දෝෂ ඇත්නම් ඒව මොනවාදැයි පරීක්ෂා කරගත හැක.


for more details visit http://www.vconsole.com

2.Freeware ගැන දැනගනිමු.................

Ace money


මෙම software  එක ඔබගේ මුදල් හැසිරවීම හා සංවිධානය කිරීම පිළිබඳ දත්තයන් තබාගැනීම සඳහා නිර්මාණය කර ඇති පහසුවෙන් භාවිතා කළ හැකි වේගවත් software එකකි.


For more details visit http://www.mechcad.net

1.Freeware ගැන දැනගනිමු.................

Secunia PSI 


පරිගණකයක් තුළ ඇති වැඩසටහන් නිසි ලෙස up-to-date කර තිබීමත්, patched කර තිබීමත් වැනි කරුනු පිලිබඳ සොයා බැලීම කල යුතුවේ. මේ සඳහා Secunia PSI හොඳ විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකිය.


For more details visit www.secunia.com

Computer එක වේගවත් කරන "PC Booster"

To download visit http://www.inklineglobal.com

Registry එකේ problems fix කරලා දෙන CCleaner

To download visit http://www.piriform.com/