Showing posts with label Computer Techniques. Show all posts
Showing posts with label Computer Techniques. Show all posts

Sunday, May 1, 2011

Flash Drive භාවිතයෙන් පරිගණකයේ speed එක වැඩි කිරීම.

මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.


1.Flash Drive එක Computer එකට connect කරන්න.

2.එහි Properties වලට පිවිස ReadyBoost Tab එකට පිවිසෙන්න.

3.ඔබ Flash Drive එකේ සියලුම ඉඩ භාවිත කරනවානම් Dedicate this device to ReadyBoost තොරන්න,ඔබ සියලුම ඉඩ භාවිතා නොකොට ඔබට කැමති ඉඩ ප්‍රමාණයක් භාවිතා කරනවානම් Use device තෝරා ඔබ කැමති ඉඩ ප්‍රමාණය තෝරා  Apply කරන්න.

4.ඉන්පසු Flash Drive එක පරිගනකයට තාවකාලික මතකයක් වී පරිගනකය වේගවත් කරයි.ඔබ ඒ Flash Drive එක පරිගනකයෙන් ඉවත් කල විට  එම තාවකාලික මතකය අහෝසිවේ.නැවත එම Flsh Drive එක පරිගනකයට connect කල විට නැවතත් තාවකාලික මතකය පරිගනකයට ලැබේ.

5.ඔබට Flash Drive එක මෙම ක්‍රියාවලියෙන් එක ඉවත් කල  යුතු නම් Flash Drive එකේ Properties වලට පිවිස ReadyBoost ගොස් Do not use this device තෝරා apply කරන්න.

 වැඩේ හරි ගියොත් comment එකක් දාන්න.

Tuesday, January 4, 2011

Window Media Player එකේ Sinhala Subtitles පෙන්වන්නේ නැද්ද?


Windows Media Player එකේ Sinhala Subtitles පෙන්වන්නේ නැද්ද?එහෙනම් කරන්න තියෙන්නෙ K-Lite codec pack  එක install කරගැනීමයි.එය download කරගැනීමට http://www.codecguide.com/download_kl.htm  වෙත පිවිසෙන්න.
වැඩේ හරි ගියොත් comment එකක් දාන්න.