Tuesday, September 20, 2011

lynda.com -විවිධ මෘදුකාංග වලින් වැඩ කරන හැටි වීඩියෝ ක්ලිප් මඟින් ඉගෙන ගන්න

lynda.com
                          
මෙම වෙබ් අඩවියෙන් විවිධ ජනප්‍රිය මෘදුකාංග වලින් වැඩ කරන්නෙ කොහොමද  යන්න පෙන්වන වීඩියෝ ක්ලිප් දැක බලා ගත හැකි අතර එමගින් ඔබට එම මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කෙසේදැයි ඉගෙනගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත.
ඔබට අවශ්‍ය වීඩීයෝ ක්ලිප් දැක බලාගැනීමට http://www.lynda.com/  වෙත පිවිසෙන්න.

Wednesday, July 6, 2011

gametop සහ MyPlayCity

මෙම වෙබ් අඩවි දෙක මඟින් පරිගණක සඳහා games ඩවුන්ලෝඩ් කර ගත හැක.එමෙන්ම නොමිලේ online games ද සපයයි.

gametop මඟින් ඩවුන්ලෝඩ් කිරිම සඳහා http://www.gametop.com/ වෙත පිවිසෙන්න.


MyPlayCityමඟින් ඩවුන්ලෝඩ් කිරිම සඳහා http://www.myplaycity.com/ වෙත පිවිසෙන්න.


හිතට ඇල්ලුවනම් එකක් comment දාන්න

Thursday, June 30, 2011

SETT

සිංහල යුනිකොඩ් නැති පරිගණකවලදීත් සිංහල පෙන්වන SETT .


මෙම වෙබ් විජෙට් එක තමන්ගේ සිංහල බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට එක් කළ විට එය කියවන පාඨකයාගේ පරිගණකයේ සිංහල text යුනිකොඩ් නැතත් සිංහල නිවැරිදිව පෙන්වයි. 



වැඩේ හරි ගියොත් comment එකක් දාන්න.

Sunday, May 1, 2011

Flash Drive භාවිතයෙන් පරිගණකයේ speed එක වැඩි කිරීම.

මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.


1.Flash Drive එක Computer එකට connect කරන්න.

2.එහි Properties වලට පිවිස ReadyBoost Tab එකට පිවිසෙන්න.

3.ඔබ Flash Drive එකේ සියලුම ඉඩ භාවිත කරනවානම් Dedicate this device to ReadyBoost තොරන්න,ඔබ සියලුම ඉඩ භාවිතා නොකොට ඔබට කැමති ඉඩ ප්‍රමාණයක් භාවිතා කරනවානම් Use device තෝරා ඔබ කැමති ඉඩ ප්‍රමාණය තෝරා  Apply කරන්න.

4.ඉන්පසු Flash Drive එක පරිගනකයට තාවකාලික මතකයක් වී පරිගනකය වේගවත් කරයි.ඔබ ඒ Flash Drive එක පරිගනකයෙන් ඉවත් කල විට  එම තාවකාලික මතකය අහෝසිවේ.නැවත එම Flsh Drive එක පරිගනකයට connect කල විට නැවතත් තාවකාලික මතකය පරිගනකයට ලැබේ.

5.ඔබට Flash Drive එක මෙම ක්‍රියාවලියෙන් එක ඉවත් කල  යුතු නම් Flash Drive එකේ Properties වලට පිවිස ReadyBoost ගොස් Do not use this device තෝරා apply කරන්න.

 වැඩේ හරි ගියොත් comment එකක් දාන්න.

ZAMZAR

මෙම සේවාව මගින් පරිගනකයේ ඈති ඕනෑම format එකක file එකක් මෙම අඩවියට upload කොට,එය පරිවර්තනය කල යුතු format එක ඉල්ලා සිටිය හැක.එවිට අපගේ E-mail ගිණුමකට එම පරිවර්තනය කල file එක ලැබෙන්නට සලස්වයි.මෙම සේවාව ලබාගැනීමට http://zamzar.com/ වෙත පිවිසෙන්න.

FlockDraw

මෙම සේවාවෙන් online ක්‍රමයට චිත්‍ර ඇදිය හැක.http://flockdraw.com/ web අඩවියට පිවිස එහි ඇති tools වලින් චිත්‍රයක් අදින්නට පටන් ගත් විට ලොව ඕනැම තැනක සිටින වෙනත් අයටද ඒ චිත්‍රයේ අඩුපාඩු සකසන්නට එක්විය හැක.අවසානයේ සියලු දෙනාට එක්ව චිත්‍රය සම්පූර්ණ කල හැක.

Tuesday, January 4, 2011

Window Media Player එකේ Sinhala Subtitles පෙන්වන්නේ නැද්ද?


Windows Media Player එකේ Sinhala Subtitles පෙන්වන්නේ නැද්ද?එහෙනම් කරන්න තියෙන්නෙ K-Lite codec pack  එක install කරගැනීමයි.එය download කරගැනීමට http://www.codecguide.com/download_kl.htm  වෙත පිවිසෙන්න.
වැඩේ හරි ගියොත් comment එකක් දාන්න.