Saturday, January 24, 2015

Paidverts :ඩොලර් වලින් හොයමු :)**මාසයකට ලක්ෂයක් ඉක්මවා**පිස්සු හැදෙයි !!

Paidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා  , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහා ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න

දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද?
ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද?
ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්ම ක්‍රමය ඉගෙනගැනිමට කැමතිද?


ආයෝජනය නොකර වුනත් මාසයකට රු.30000 ක් විතර හොයන්න පුලුවන්...
හැබයි ආයෝජනය කලොත් 55% ක් පොලියක්.....සාමාජිකයන් 500,000 ත් ඉක්මවා....
රු.1000ක් ආයොජනය කලොත් රු. 1550 ආපස්සට .....පිස්සු හැදෙයි !








එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.➟➟http://sltechboys.blogspot.com/2014/11/blog-post_6.html



PaidVerts

Monday, January 5, 2015

Paidverts :ඩොලර් වලින් හොයමු :)**මාසයකට ලක්ෂයක් ඉක්මවා**

Paidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා  , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහාඅ ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න

දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද?
ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද?
ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්ම ක්‍රමය ඉගෙනගැනිමට කැමතිද?

එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.➟➟http://sltechboys.blogspot.com/2014/11/blog-post_6.html

PaidVerts

Paidverts Adpacks ගන්න බැරිද ?

Paidverts Adpacks ගන්න බැරිද  ? මටත් ඕකම වුනා...මම try කලා ry කලා ඒත් හරි ගියේ නෑ...පස්සෙ තමයි මට මීටර් වුනේ මොකක්ද කරන්න ඕනේ කියල ....

දෙසැම්බර් 31 BAP මාරුවෙන් පස්සෙ Paidverts එකේ ලොකු ඇඩ්ස් දෙන ප්‍රමානය වැඩියි...ඒත් Ad Packs ගන්න තියෙන්න සීමිත කාලයයි. Ad Packs ගන්න තියෙන වෙලාව බලන්නෙ මෙන්න මෙහෙමයි.

➤මුලින්ම "Buy Ads" ක්ලික් කරන්න.
➤ඊට පස්සෙ "Create Campaign" ක්ලික් කරන්න
➤එතකොට මෙන්න මෙහෙම error එකක් එවි. පහල තියෙන පින්තූරය බලන්න


Error එක ඉංග්‍රීසියෙන් - Ad purchases will be enabled temporarily again at around 11:00 server time (Jan 6nd)


ඕකෙ සිංහල තේරුම මෙන්න මේකයි - "Ad Purchases නැවත සක්‍රීය වන්නේ 11:00 server time (Jan 6nd) ආසන්නව "

➤ඒ කිව්වෙ ඔයාලට නැවත Adpacks ගන්න පුලුවන් වන්නෙ  ජනවාරි 6  11:00 server time ආසන්නව .

දැන් ඉතින් කරන්න තියෙන්නෙ Ad Packs , 11.00 server time එකට ගන්න එක තමයි :)


Server Time එක දැනගන්නෙ කොහොමද?

Server Time එක දැනගන්න Paidverts එකේ පහලටම scroll කරන්න. පහල පින්තූරය බලන්න !




*සමහර වෙලාවට server time එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා..ඒක හින්දා දීල තියෙන වෙලාව අතරතුර පැයක් පැය භාගයක් විතර try. කරන්න !

එහෙනම් කස්ටියටම ජය !








PaidVerts

Friday, January 2, 2015

Paidverts එකට මොකද වුනේ සහ ඔබ මොකක්ද කල යුත්තෙ ?

ඔන්න මුලිනම කස්ටියටම එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා ඔං.....!!!  ලැබුවා වූ 2015 නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා ! හරි දැන් කතාකරමු එකට Paidverts මොකක්ද වුනෙ කියලා !

2014 දෙසැම්බෙර් 31වෙන්දා ඔයාල ඔක්කොගෙම BAP cancel වුනා නේද ? ඔව් ඕකම මටත් වුනා....



ඇත්තටම මොකක්ද වුනෙ?

2014 December 31වෙනිදාට පස්සෙ Paidverts එකේ හිටපු සැම කෙනෙකුගෙම BAP , Paidverts එකේ මහ ශාඛාව වෙන My Traffic Value කියන company  එකේ shares බවට හැරවුනා.

1 share = 219 BAP 

ඒ අනුව ඔයාලට තියෙන shares ගාන දනගන පුලුවන්. Shares ගනන හරියටම දැනගන්න https://www.mytrafficvalue.com/ වෙතට යන්න.Paidverts එකට දීපු username සහ එක Password ගහල Login වෙන්න.

➤ ඊට පස්සෙ Invest  ක්ලික් කරන්න
ඊට පස්සෙ  Buy/Sell shares ට පහලින් තියෙන Invest Now ක්ලික් කරන්න.

දැන් ඔයාට තියෙන shares ගනන බලගන්න පුලුවන්.






දැන් ඔබ කලයුත්තෙ මොකක්ද ?

දැන් ඔයාට තියෙන්නෙ ඔයාගේ Shares විකුනල සල්ලි ගන්න එක තමයි.හැබයි ඔයාට පාඩුවක් නොවෙන්න නම් ඔයා share එකක් විකුනන්න ඕන $0.11ට . දැනට share එකක් යන්නෙ $0.0475 . ඒක හින්දා අඩු ගානට විකුනන්න එපා. ඔයා $0.11ට share එකක් විකුනන්න දැම්මොත් shares ටික විකිනෙන්න මාස දෙකක් විතර යයි.



කොහොමද  Shares විකුනන්නෙ ?

➤ මුලින්ම My Shares ක්ලික් කරන්න.




➤ ඊට පස්සෙ Sell Your Shares ක්ලික් කරන්න.



➤Amount to Sell - ඔයාට විකුනන්න අවශ්‍ය shares ප්‍රමානය .
   Sale Price (Per Share) -  එක share එකක් විකුනන ගනන.
   
ඊට  පස්සෙ +Sell ක්ලික් කරන්න





➤ ඔයා විකුනන්න දාපු shares බලාගන්න ආයෙමත් My Shares ක්ලික් කරන්න . Share එකක් $0.11 ට  විකිනෙන්න දැම්මොත් විකිනෙන්න  මාස දෙකක් විතර යාවි. 




ඔයාට ලැබෙන ආදායම = Shares විකුනන්න දාපු ප්‍රමාණය x Share එකක් විකුනන මුදල


..........................................................................................


දැන් ඉතින් වෙනදා වගේම Paidverts කරන් යන්න.. ඔයාගේ shares ටික විකූනාම ඒ සල්ලි Payza එකට ගන්න නැත්නම් ඒ සල්ලි වලින් ආයෙමත් BAP ගන්න. මෙහෙම BAP , shares වලට මාරු වෙන එක හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වෙනව කියලත් කට්ටිය කියනවා.

එහෙනම් කට්ටියටම ජයෙන් ජය !