Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Sunday, February 10, 2013

Upside Down (2013)

නව යොවුන් වියෙදී ම ආදරයකට පාත්‍ර වෙන ඇඩම් සහ ඊඩ්න් ජීවත්වන්නේ විරුද්ධ ගුරුත්වාකර්ශන බල ඇති නිවුන් ලෝක දෙකකය . ඇඩම්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඇඩම්ව අදින අතර ඊඩ්න්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඉඩ්න්ව අදියි. එම නිසා ඇඩම්ට ඊඩ්න්ගේ ලෝකයට යා  නොහැකි අතර ඊඩ්න්ට ඇඩම්ගේ ලෝකයට ය නොහැකිය . මේ අතර ඊඩ්න්  අනපේක්ෂිත ලෙස අනතුරට පත් වෙයි.ඊඩ්න්ව සොයා යන ඇඩම් ඔවුන් දෙදෙනාට එක්විමට ක්‍රමයක් සෙවීමට දැඩිව උත්සහ දරයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද ? විද්‍යාව ,ආදරය,ක්‍රියාදාම රැගත් මෙම චිත්‍රපටය බාගත කිරීමට පහත ලින්ක් වලට පිවිසෙන්න .


Tuesday, January 29, 2013

Matilda (1996) මෙහෙමත් ළමයි?

මම හිතනවා මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලල ඇති කියල .එත් නොබලපු අයත් ඇතිනේ. වැඩි විස්තර නැතුව මම කතාව කෙටියෙන් කියන්නම්කො . මේ කතාවෙන් පෙන්වන්නේ තමන්ගේ නපුරු දෙමව්පියන්ට එරෙහිව කටයුතු කරන ලස්සන පොඩි ගැහැණු ළමයෙක් පිළිබඳව .එය එයාගේ මැජික්‌ ඇස්  දෙක භාවිතා කරලා එක එක ජොලි වැඩ කරනවා. Matilda  මොනවද කරන්නේ? Matilda ජයගන්නේ කොහොමද කියල දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා .

Saturday, January 26, 2013

Hotel Transylvania (2012) + English Subtitles

අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!


                                Size: 600.17 MB
Quality: 720p



 


Here Comes the Boom (2012)

අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!

Download Here Comes the Boom (2012) 720p BluRay x264 Download + Subtitles

Torrent Download
http://adf.ly/HjjMI
http://adfoc.us/11845917618917


Direct Download 
 http://adf.ly/Hjk7l
http://adfoc.us/11845917621843
http://adfoc.us/11845917621585


Download English Subtitles
 Here Comes the Boom (2012) 720p BluRay x264 [GlowGaze.Com].srt  

කතාව ගැන දැනගන්න ඕනනම් පල්ලෙහා  ඇති MOVIE TRAILER එක බලන්න.





The ownership of all the above links goes to GlowGaze- http://glowgaze.com/sections.php?showC=2


Friday, January 25, 2013

James Bond 007: Skyfall (2012)

අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!
කතාව ගැන දැනගන්න ඕනනම් පල්ලෙහා  ඇති MOVIE TRAILER එක බලන්න.


තෙල් බෙදුව ඇති දැන් DOWNLOAD කරන වෙලාවයි .

Death Race 3 Inferno (2012)

 අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!
කතාව ගැන දැනගන්න ඕනනම් පල්ලෙහා  ඇති MOVIE TRAILER එක බලන්න.
  තෙල් බෙදුව ඇති දැන් DOWNLOAD කරන වෙලාවයි .
 Download Death Race 3 Inferno (2012) 720p BluRay x264 Download + Subtitles 

Killing Them Softly (2012)

 අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!
කතාව ගැන දැනගන්න ඕනනම් පල්ලෙහා  ඇති MOVIE TRAILER එක බලන්න.

තෙල් බෙදුව ඇති දැන් DOWNLOAD කරන වෙලාවයි .

Sunday, November 25, 2012

The Dark Knight Rises (2012)





හලෝ යාලුවනේ  අද මම ඔයාලට අරන් එන්නේ maXXa ෆිල්ම් එකක්. The Dark  Knight  Rises කියන මෙම ත්‍රාසජනක චිත්‍රපටය දැනටමත් ගොඩක් දෙනා බලලයි තියෙන්නේ .The Dark  Knight  Rises  කියන්නේ Batman  ෆිල්ම් series එකේ තුන්වැන්න.මේකෙදි  අවුරුදු අටක් තිස්සේ සැඟවිලා  හිටපු Batman වගේම Bane කියල අති බිහිසුණු ත්‍රස්තවදියෙකුත්  කරලියට එනවා.මෙම අති බිහිසුණු ත්‍රස්තවාදියා මුළු Gotham නගරයම න්‍යෂ්ටික බෝම්බයකින් පුපුරවන්න සැලසුම් කරන  අතර Batman එය නවත්වන්න තම උපරිම උත්සාහය ගන්නවා . ඉතාමත් බිහිසුණු ගැටුම්, විශ්මිත ක්‍රියාදාම , ආදරය,  මුලාව  වැනි ජවනිකා රැසක් රැගත් මෙම ෆිල්ම් එක IMDb හි rating එක 8.8 ලෙස වාර්තා කරනවා .මෙම ත්‍රාසජනක චිත්‍රපටය බාගත කරගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න.


Direct Download
Mirror 1
Click HERE to Download!


Mirror 2
Click HERE to Download!


Torrent Download
Mirror 1
Click HERE to Download!



Download Subtitles - The Dark Knight Rises (2012) 720p BluRay x264 [GlowGaze.Com].English Subtitles.srt

The ownership of all the above links goes to GlowGaze- http://glowgaze.com/forum/forumdisplay.php?101-Arrow

Saturday, November 24, 2012

Diary of a Wimpy Kid: Dog Days

හලෝ යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ පට්ටම පට්ට ෆන් කතාවක් ගැනයි. මේකේ නම Diary of a Wimpy Kid: Dog Days . මේක Diary of a Wimpy Kid කියන කතා මාලාවේ තුන්වැන්න .කතාවේ සාරාංශය මෙන්න මෙහෙම කියන්නම්. Greg Heffley කියල කොල්ලෙක් එයාගේ  ග්‍රීෂ්ම ඍතුව ගෙවන හැටියි මේ කතාවේ විස්තර වෙන්නේ  .මෙයා කෙනෙකුගේ  හිත දිනාගන්න එක එක පිස්සු වැඩ කරනවා .මෙයාට ඉන්නවා අයියා  කෙනෙක් .මේ දෙන්න නයි පොලොඟු වගෙයි . හැබැයි අන්තිමේදී ඒ දෙන්න එකතු වෙලා වැඩ කරනවා .කොච්චර ෆන් වුනත් අන්තිම හරියේදී කතාව සංවේදී වෙනවා .මේ කතාව බාගත කිරිමට පහත ලින්ක් එකට පිවිසෙන්න .

Download Diary of a Wimpy Kid -Dog Days -http://torcache.net/torrent/B527080A909B30CDEB65ECFEF64536F6B44AA280.torrent?title=[kat.ph]diary.of.a.wimpy.kid.dog.day.2012.dvdrip.xvid.ilg

Monday, January 23, 2012

Nanny McPhee Returns ( මෙහෙමත් ළමයි )


 කතාව පටන්ගන්නේ ඉතාම දඟ ළමයි ඉන්න ගෙදරකින් . මේ ළමයින්ගේ තාත්ත යුද්දෙට ගිහින්, ඉතින් ළමයි බලාගන්නේ අම්මා .මෙයාලට ගොවිපොළක් තියෙනවා . මෙයාල ජීවත් වෙන්නේ ඒකෙන් .කොහොමෙන් කොහොම හරි අම්මට මේ ළමයින්ගේ රණ්ඩු නවත්වන්න බොහොම අමාරුයි .ඔය අතර ම බිහිසුණු යුද්ධය නිසා එක දවසක් මේ ළමයිගේ නෑයෝ එයාලගේ ගෙදර එනවා ටික කාලෙකට නවතින්න මොකද  නෑයෝන්  ඉන්න ප්‍රදේශයට ඒ කාලයේ  සතුරෝ බෝම්බ දමන නිසා .දැන් ඉතින් රණ්ඩු ඩබල් ට්‍රිබල් වෙනවා .අම්මට මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ . ඉතින් එදා රෑ මේ ගෙදරට මැක්ෆි  කියල ආයා කෙනෙක් ඒ කියන්නේ ළමයි බලා ගන්න කෙනෙක් එනවා .එය ඇත්තටම කිව්වොත් හරියට මැජික් කාරයෙක් වගෙයි එයා එක එක වැඩ කෑලි  වලින් මුළු පවුලම සමඟි කරනවා.  අන්තිමට මේ ළමයින්ගේ මාමා කෙනෙක් බොරු පණිවිඩයක් එවනවා මේ ළමයින්ගේ තාත්ත යුද්දෙදි මැරිලා කියාලා. එහෙම කරන්නේ ගොවිපොළේ අයිතිය ගන්න . කොහොමෙන් කොහොම හරි මේ ගෙදර ඉන්න කොල්ලා මේක පිළිගන්නේ නෑ ,එයා ඔප්පු කරනවා තාත්තා මැරිලා නෑ කියල .අන්තිමට යුද්ධය ඉවර වුනාට පස්සේ තාත්ත ගෙදර ආවා මැක්ෆි  ආයා යන්න යනවා .මේක හරි සංවේදී කතාවක්. මම මේක ටි.වී එකේ බැලුව .මේකෙන් ගොඩක් හොඳ ආදර්ශයකුත් දෙනවා . මේකෙන් කියන්නේ එකතු වෙලා වැඩ කලොත් ඕනෑම දෙයක් කරන්න හැකියි කියා .මම හිතනවා ඔයාලත් මේක බලයි කියලා. බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .




ටොරන්ට් බාගත කරන්න -  The Pirate Bay
                                          Torrentz .eu

IMDB Rating                  -  IMDB Rating

බලල ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ 

Sunday, January 22, 2012

Knowing ( අනාගතයේ සිදු වන අනතුරු නවත්වා දැමිය හැකිද ?)

මෙම කතාව ගලාගෙන යන්නේ ලෝකේ විනාශය පිළිබඳව . මෙම කතාව ආරාම්භ වෙන්නේ පාසලකිනි . එම පාසලේ උත්සවයකට  හැම ළමයෙක්ම අනාගතයේදී විය හැකි දේවල් පිළිබඳව තමන්ගේ  සිතුවිලි කොලයකට නඟා ඒ සෑම කොලයක්ම පාසලේ වළලයි. එක් ළමයෙක් කොලයක අංක ටිකක් ලියාගෙන යයි. කාටවත් තේරෙන්නේ නෑ මේ මොකක්ද කියලා . අවුරුදු  ගණනාවකට පස්සේ මේ සෑම කොලයක්ම නැවත එලියට අරගෙන වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන ළමයින්ට  බෙදා දෙනවා . අර අත්භූත කොලය ලැබෙන ළමයාගේ තාත්තා හොයාගන්නවා මේ මොකක්ද කියලා . ඒ කොලයේ තිබෙන අංක වලින් පවසන්නේ අනාගතයදී වන අනතුරු ගැන . මෙම තාත්තා එම අනතුරු නැවැත්වීමට කොතරම් උත්සාහ කලත් ලෝකය විනාශ වෙනවා . එහෙත් ඔහුගේ ළමයත් තවත් ළමයෙකුත්  යම් අත්භුත මිනිස් කාණ්ඩයක් සමඟ ජීවිතය බේර ගන්නවා .




ටොරන්ට්  බාගත කරන්න - Knowing (2009 ) 
IMDB Rating                    - IMDB Rating 


බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

Rush Hour (බලනවා නම් බලන්න මෙන්න ටොප් ෆිල්ම්)





මම මේ ෆිල්ම් එක ළගදි ටී.වී එකෙන් බැලුවා. බලපු අයත් මෙතන ඇතිනේ . පට්ට fighting ටිකක් තමා තියෙන්නේ . මේකේ සුප්‍රකට නළු ජැකී චැනුත් ( Jackie Chan) ඉන්නවා. එයාගේ තමයි වැඩකෑලි ටික තියෙන්නේ. මේකේ සාරාංශය මෙන්න මෙහෙමයි.  එක්තරා මිනිහෙක් ඉන්නවා . මිනිහගේ වැඩේ චීනෙ කෞතුක වස්තු හොරකන් කරන එක . මේ හොරකම, ලී  ඒ කියන්නේ ජැකී  චෑන් තවත්  ලොක්කෙක් එක්ක  එකතු  වෙලා  නවත්තනවා.  එකේ පලියට අර  මිනිහා හොරකම අල්ලගත්තු මිනිහගේ දුව පැහැර ගෙන කප්පම් ගන්නවා.  ඔන්න ඔය සම්බන්ධවයි කතාව ගලා ගෙන යන්නේ . ඔය අතරේදී ලී ඒ කියන්නේ ජැකී  චෑන්  දුවව බේර ගන්න යන කොට එක එක වැඩකෑලි පෙන්වනවා . ඒ අතර ලී ගේ සහයකයා  කාර්ටර් (Chris Tucker එක එක ජොලි වැඩ කරනවා . සහයකයාත් නියම වැඩකරු.  බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

බාගත කරන්න - 1. The pirate Bay.com (link 1)
                          2. The Pirate Bay.com (link 2)
                          3.torrentz.eu ( link 3)

IMDB  Rating - IMDB ( Link )