Saturday, September 29, 2012

Tutorial 4 - Movie Trailer (After Effects)

ඉතින් යාලුවනේ මම මගේ හතරවෙනි  tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Movie Trailer" එකක් After Effects වලින් සාදන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 4.Tutorial Files -Movie Trailer
ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .

Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project  එක edit කිරීමට හැකිය  

Download Tutorial Files  -  4.Tutorial Files -Movie Trailer

Watch in Youtube            - Tutorial 4 (Watch with Youtube)


Comment එකක් දාන්න අමතක කරන්න එපා 

 

Saturday, September 22, 2012

Tutorial 3 - Masks ( After Effects )

ඉතින් යාලුවනේ මම මගේ තුන්වෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Masks" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය.

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) ,  video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .


Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project  එක edit කිරීමට හැකිය  

Download Tutorial Files  -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToR0lweF8wU3RpYWM/edit

Watch in Youtube          - http://www.youtube.com/watch?v=-adT3WFNEDo&feature=youtu.be 

Comment එකක් දාන්න අමතක කරන්න එපා 

 

Saturday, September 15, 2012

Tutorial 2 - Lens Flare ( After effects)

ඉතින් යාලුවනේ මම මගේ දෙවෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Lens Flare" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය. ඊට අමතරව text එහෙකට cool blur effect එකක් දැමීමටද ඉගෙන ගැනීමට  හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) ,  video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .

Download Tutorial Files   -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToVEdSRVpnSzRSYVk/edit

Watch this more larger - http://www.youtube.com/watch?v=GOQnPfFDtYI&feature=youtu.be


Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.







Thursday, September 13, 2012

After Effects සරල සිංහලෙන්

හලෝ යාලුවනේ ඔන්න ඉතින් මම කිව්වා වගේම මගේ පලවෙනි After Effects tutorial එක නිකුත් කලා .මම හිතනවා ඔයාල ඒ tutorial එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තයි කියල. කොහොමහරි මම මගේ දෙවෙනි tutorial එකත් ලබන සතිය ඇතුලත නිකුත් කිරීමට බලාපොරුත්තු වෙනවා .

Wednesday, September 12, 2012

Tutorial 1. - After Effects ( After Effects Basics )

ඔන්න යාලුවනේ මම කිව්වා විදියට මගේ පලවෙනි  After Effects video tutorial එක නිකුත් කලා.මෙම tutorial එක තනිකරම කියල දෙන්නේ සිංහල භාෂාවෙන් . මෙහි අන්තර්ගත වී ඇත්තේ  After Effects  Basics  ගැනයි. ඉතින් යාලුවනේ පල්ලෙහා තියෙන   video tutorial  එක බලල ඔයාලට  After Effects  Basics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts  සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) ,  පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download  කරන්න

Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit

To watch this video more larger go to youtube -  http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp

Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.


Tuesday, September 11, 2012

After Effects සරල සිංහලෙන්

හලෝ යාලුවනේ මම හිතන්නේ මම බ්ලොග්  එක පැත්තේ ආවේ සැහෙන කාලෙකින්.කොහොමහරි මම මේපාර හිතුව ටිකක් අමුතු වැඩක් කරන්න, ඒ තමයි Adobe  After Effects  වලින් වැඩ කරන හැටි මුල සිට අගට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න. ඉතින් ඒ සඳහා මම video tutorials ගණනාවක්ම upload කිරීමට බලපොරුත්තුව ඉන්නවා. ඒ සෑම video tutorial එකකම  Adobe  After Effects  වලින් වැඩ කරන හැටි සිංහලෙන් කියල දෙනවා. මම හිතන්නේ  After Effects  වලට කැමති ඔයාලට After Effects  වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න මේක  නියම අවස්ථාවක්. මගේ පලවෙනි tutorial එක මේ මාසය ඇතුලත ලබා දීමට බලාපොරුත්තු වෙනවා . මේ ගැන අනිත් අයටත්  කියන්න . දැන්මම ලෑස්ති වෙන්න ඒ කුල්ම කූල් අත්දැකීම විදින්න .