Tuesday, September 20, 2011

lynda.com -විවිධ මෘදුකාංග වලින් වැඩ කරන හැටි වීඩියෝ ක්ලිප් මඟින් ඉගෙන ගන්න

lynda.com
                          
මෙම වෙබ් අඩවියෙන් විවිධ ජනප්‍රිය මෘදුකාංග වලින් වැඩ කරන්නෙ කොහොමද  යන්න පෙන්වන වීඩියෝ ක්ලිප් දැක බලා ගත හැකි අතර එමගින් ඔබට එම මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කෙසේදැයි ඉගෙනගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත.
ඔබට අවශ්‍ය වීඩීයෝ ක්ලිප් දැක බලාගැනීමට http://www.lynda.com/  වෙත පිවිසෙන්න.

5 comments:

  1. කලින් මේක ගැන නම් දන්නවා..ඒත් අනිත් අයත් එක්ක බෙදා ගත්තු එක ගැන ගොඩක් සතුටුයි... :D

    ReplyDelete
  2. ස්තූතියි කිව්වට

    ReplyDelete
  3. ඕන්න මම යුටියුබ් චැනල් දෙකකුත් එකතු කරා...

    http://www.youtube.com/user/lynda

    http://www.youtube.com/user/lyndapodcast

    ReplyDelete
  4. ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියට එක්කර ගැනිමට කෙරෙන කාරුණික ආරාධනයි මේ ……..
    http://syndi.wikasitha.com/

    ඔයාට පණිවිඩයක් දෙන්න විදිහක් නැති නිසයි පණිවිඩය මෙතන දැම්මේ.. ඇවිත් අපේ සින්ඩියේ Register වෙන්න…ස්තුතියි…

    ReplyDelete
  5. බොහොම ස්තුත්යි. වටිනා එකක් වෙලාවක බලමුකෝ

    ReplyDelete