Tuesday, January 29, 2013

Matilda (1996) මෙහෙමත් ළමයි?

මම හිතනවා මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලල ඇති කියල .එත් නොබලපු අයත් ඇතිනේ. වැඩි විස්තර නැතුව මම කතාව කෙටියෙන් කියන්නම්කො . මේ කතාවෙන් පෙන්වන්නේ තමන්ගේ නපුරු දෙමව්පියන්ට එරෙහිව කටයුතු කරන ලස්සන පොඩි ගැහැණු ළමයෙක් පිළිබඳව .එය එයාගේ මැජික්‌ ඇස්  දෙක භාවිතා කරලා එක එක ජොලි වැඩ කරනවා. Matilda  මොනවද කරන්නේ? Matilda ජයගන්නේ කොහොමද කියල දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා .

No comments:

Post a Comment