Sunday, February 10, 2013

Upside Down (2013)

නව යොවුන් වියෙදී ම ආදරයකට පාත්‍ර වෙන ඇඩම් සහ ඊඩ්න් ජීවත්වන්නේ විරුද්ධ ගුරුත්වාකර්ශන බල ඇති නිවුන් ලෝක දෙකකය . ඇඩම්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඇඩම්ව අදින අතර ඊඩ්න්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඉඩ්න්ව අදියි. එම නිසා ඇඩම්ට ඊඩ්න්ගේ ලෝකයට යා  නොහැකි අතර ඊඩ්න්ට ඇඩම්ගේ ලෝකයට ය නොහැකිය . මේ අතර ඊඩ්න්  අනපේක්ෂිත ලෙස අනතුරට පත් වෙයි.ඊඩ්න්ව සොයා යන ඇඩම් ඔවුන් දෙදෙනාට එක්විමට ක්‍රමයක් සෙවීමට දැඩිව උත්සහ දරයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද ? විද්‍යාව ,ආදරය,ක්‍රියාදාම රැගත් මෙම චිත්‍රපටය බාගත කිරීමට පහත ලින්ක් වලට පිවිසෙන්න .


1 comment: