Monday, September 29, 2014

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ඔන්න ඉතින් කොල්ලනේ අද මම  ඔයාලට කියන්න හදන්නෙ ජංජාලයක් වගේ අන්තර්ජාලෙයෙන් සක්කුවට කීයක් හරි හොයාගන්න ආකරයයි..

මම ජංජාලෙයෙන් සල්ලි හොයන Site තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ 

1. Paidverts ( මේක තමයි සුපිරිම Site එක)
PaidVerts


2. Neobux( අවුරුදු අටක් තිස්සේ ගෙවනවා! )


3. Probux ( අමතර ගාණක් හොයාගන්න මේකත් හොඳයි )

4. Zapbux ( මේකත් සුපිරියි ! )


5. Fusebux ( මේකත් සුපිරියි ! )



මේ Site හැම එකක්ම වාගේ  සුපිරියි..ඒත් ඉතින් නැගලම යන්නෙ Paidverts තමයි. Paidverts ගැන තාමත් දන්නෙ නද්ද ?  

Paidverts වලින් හම්බකොරන හැටි සිංහලෙන් දනගන්න මෙතන ක්ලික් කරන්න..

මේ Site වල කරන්න තියෙන්නෙ අපි කවුරුත් දන්න ads ක්ලික් කිරීම තමා..
හැබයි ඕන්, මෙව්වා කරල දවසෙන් දෙකෙන් නම් දියුනු වෙන්න හිතන්න එපා.. එහෙම හිතාගෙන මෙව්ව කරන්න යන්නත් එපා...
ඒත් ඉවසීමෙන් කලොත් මාසයක්ට සැහෙන්න ගාණක් හොයාගන්න පුලුවන්..


හම්බ කරන සල්ලි  එලියට ගන්නෙ කොහොමද?


ජංජාලෙන් හම්බ කරන ගොඩක්  කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි හම්බ කරන සල්ලි එලියට ගන්නෙ කොහොමද කියල..අපි හැමෝම දන්නවානෙ Paypal වලින් අපිට මුදල් ගෙවිම් කරන්න පුලුවන් වුනත් මුදල් ලබාගන්න බෑ කියලා..ඒකට විසදුමක් විදියට කට්ටිය Malaysian  විදියට Paypal හදනවා..ඒත් ඉතින් කොයි වෙලාවේ ලෙඩක් වැටේවිද දන්නෙ නෑ..


  •  ඒත් අපේ වාසනවට දැන් Payza කියල එකක් තියෙනවා..ඒක ලංකාවට full support කරනවා..ඒක හින්දා Paypal වගේ වදයකුත් නෑ ,බයවෙන්න දේකුත් නෑ..
  • මම ඉහත දීල තියෙනා හැම Site එකක්ම Payza support කරනවා..ඒක හින්ද කිසි අවුලක් නැතුව උඩ තියෙන Site වලින් හම්බ කරන සල්ලි  Payza එකෙන් සල්ලි ගන්න පුලුවන්..
  • Payza එකේ තියෙන සල්ලි අපිට කෙලින්ම අපේ Visa card  එකට දාල ATM Machine එකකින් සල්ලි එලියට ගන්න පුලුවන් ( මම නම් භාවිතා කරන්නෙ Commercial Visa Debit Card එක , ඔනේනම් HNB වුනත් භාවිතා කරන්න පුලුවන්.).Payza Account එකක් හදාගැනීමට පහත බැනරය ක්ලික් කරන්න..

වැදගත් : Payza එකෙන් Visa Card එකට සල්ලි මාරු කරන හැම වේලාවකම $8 ගානේ කැපෙනවා..ඒක හින්දා ටිකක්  ලොකු ගානක් Payza එකෙ එකතු වෙනකන් ඉඳල Visa Card එකට සල්ලි මාරු කරන එක තමා නුවනට හුරු....


එහෙනම් ඉතින් අදට මෙතනින් නවතිනවා....ඔබට ජය !!!


මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් mihirankura@gmail.com යන ලිපිනයට e-mail කරන්න ..ප්‍රශ්නයක් තිබුනත් නැතත් Comment එකක් දාන්න හොඳේ.එතකොට තමයි තව ලියන්න හිතෙන්නෙ...


2 comments:

  1. Replies
    1. අදහස් දැක්වූවාට ස්තූතියී ! ඔබට ජය !!!

      Delete