Saturday, October 25, 2014

Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද? **ආයිත් සුපිරිම තමා**

තවමත් මේක ගැන දන්නෙ නද්ද? එහෙනම් මෙතන ක්ලික් කරන්න ...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.


Paidverts වල වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න මෙතනින් යන්න >> http://sltechboys.blogspot.com/2014/09/paidverts.html


ඕන් ඉතින් Paidverts කරන අයට Paidvertsහි වැඩ කරන්න අවශ්‍ය පොඩි සරල සැලසුමක්:
PaidVerts
1.මුලින්ම Points (Bonus Ad Points) ගණන 55000 කට විතර වැඩි කරගන්න
ඊට පස්සෙ හැමදාම ads ක්ලික් කරන්න..ඔයාලට ඇඩ්ස් ලැබෙන කොට Points ගාණක් කැපෙනවා..

2. Points 50000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ...ඊට පස්සෙ අයෙමත් $2 කින් Buy Ads කරන්න..එතකොට Points 56000 වේවි.

3.අයෙමත් Points 51000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ..ඊට පස්සෙ අයෙමත් $2කින් Buy Ads කරන්න...

4.දිගටම මෙහෙම කර්ගෙන ගිහින් මාසෙ අන්තිමට ඉතුරු ශේෂය Cashout කරන්න..

මේ වගේ පොඩි සැලසුමකට මේ වැඩේ කරගෙන යන්න ...ඔබට ජයෙන් ජය!



***ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමු***

1 comment: