Thursday, November 6, 2014

අන්තර්ජාලයෙන් නොමිලෙ මුදල් හොයමු**ගෙදර ඉඳන් සක්කුවට කීයක් හරි හොයාගමුද

PaidVertsදවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද?
ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද?
ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්ම ක්‍රමය ඉගෙනගැනිමට කැමතිද?




මම අද ඔයාලට කියන්න හදන්නෙ දවසට මිනිත්තු දහයක් වැඩ කරල මාසයකට රු.30000ක් හොයන්න පුලුවන් පිස්සු හැදෙන දෙයක් තමයි.මේක PTC ලෝකයට ආපු අලුත්ම දෙයක් .ඔයාල හැමෝම දන්නවානෙ Ads ක්ලික් කරල සල්ලි හොයන්න නම් සැහෙන කාලයක් යන බව.ඒත් මේකෙන් සල්ලි හොයන්න වැඩි කල් යන්නෙ නෑ..හරියට කරගත්තොත් ගොඩම තමා..කොටින්ම කිව්වොත් මාසයක්ට රු.30000/= කට වඩා හොයන්න පුලුවන්.එහෙනම් මේකෙ වැඩ කරන්නෙ කොහොමද කියලා බලමුද?

මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන් ..
මෙකේ මූලික පදනම වෙන්නෙ BAP(Bonus Ad Points).සරලව කිව්වොත් ඔයලට තියෙන Points ගනන.
ඔයලට තියෙන BAP වැඩි වෙන කොට ලැබෙන ඇඩ්ස් වල වටිනාකම වැඩි වෙනව.

ඔයලට කරන්න තියෙන දේ:

1. මුලින්ම Account එකක් හදන්න ..Account එකක් හදන්න මෙතන ක්ලික් කරන්න.
    Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.




















2. ඊට පස්සෙ හැමදාම ලොග් වෙලා Paid Ads and BAP Ads ක්ලික් කරන්න ( 1 සහ 2 පින්තූරය)

◉ BAP Ads  8 ක් ලැබෙනව .එකක වටිනාකම 25BAP .එ කියන්නෙ BAP Ads ඔක්කොම ක්ලික් කරාම 200 BAP ලැබෙනව ..(මුල් කලයෙදි Activation Ads  16ක් දෙනවා  25BAP*16= 400BAP )












3. Account Balance එක $1 වුනු හැටියෙ Buy Ads කරන්න.මේ සදහා Buy Ads ක්ලික් කරන්න. ( 3 පින්තූරය )











4. ඊට  පස්සෙ CREATE CAMPAIGN ක්ලික් කරන්න.(4 පින්තූරය)















5. ඉන්පසු එන BOX එකේ ඔයාලා Advertise කරන්න කමති ලින්ක් එකක් ටයිප් කරන්න ( මේ සඳහා ඔබගෙ බ්ලොග් එකේ හෝ website එකේ ලින්ක් එක දිය හැකිය ...මම නම් කරන්නෙ මගෙ Neobux Referral Link එක ටයිප් කරනවා)(5 පින්තූරය)





















6. ඔබගේ ලින්ක් එකට අදාල Banners upload කරන්න.ඊට පස්සෙ ඔබෙ ලින්ක් එක  ගැන පේළි 3 කින් 
විස්තර කරන්න.(6 පින්තූරය)




7. ඉන්පසු Payment Method එක PV Earnings Balance කර Purchase Ads කරන්න..
*එවිට ඔබේ Advertise කරපු website,එක blog එක හෝ Neobux Referral Link  එක මේ සයිට් එකෙ Advertise වෙනවා සහ ඔබට පොඉන්ට්ස් 3100  ලාබෙනව..





*ඔයාල කැමති නම් Payment Method එක Paypal  කර ඒකෙන් ගෙවන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔයාලගෙ සාක්කුවෙන්.( මතක තියගන්න ඔබට ලැබෙන ඇඩ්ස් වල වටිනකම වැඩි වෙන්නෙ Points (BAP) වැඩි වෙන තරමටයි.. (7 පින්තූරය)

BAP groups 

100 to 1600
1600 to 6400
6400 to 12000
12000 to 24000
24k to 48k
48k to 96k
96k to 180k
180k to 360k
360k to 720k
720k to 1.5m
1.5m to 3m
3m to 6m
6m and up


8. මේ තමයි BAP Groups :)ඔයලගෙ Points වැඩි වෙනවත් එක්කම ඔයලට පල්ලෙහ Groups වලට යන පුලුවන්..ඔයාල ඉන්න Group එක අනුව ඔයලට ලබෙන ඇඩ්ස් වල වටිනකම තීරනය වෙනවා...

*සාමන‍යෙන් $1 ඇඩ්ස් ලැබෙන්න නම් ඔයලට BAP 50000 විතර තියෙන්නෙ ඕන.


සැලකිලිමත් විය යුතු කරුණු:

ඔයාට දෙන ඇඩ්ස් පැය 18 කින් recycle(අවලංගු) වෙනවා.ඒක හින්ද අවලංගු වෙන්න කලින් ads ක්ලික් කරන්න.ඇඩ් එකක් අවලංගු වෙන වේලාව ඇඩ් එක යට දාල තියෙනවා.මේකේ ads දෙන වේලාව හිතාගන්න අමාරුයි.ඒක හින්දා ඔයා උදේ 9ට ඇඩ්ස් ක්ලික් කරානම් ආයෙමත් රැ 7ට 8ට විතර බලන්න .එතකොට තව ඇඩ්ස් ඇවිල්ල තියෙවී.ඒක හින්ද පැය 12න් 12ට වාගේ ඇඩ්ස් අවිල්ලද කියලා බලන්න...
ඔබට ලැබෙන BAP Ads (Activation Ads)හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති BAP Ads ක්ලික් කරන්න ( පල්ලෙහා පින්තූරය බලන්න )
➤ඔයාට ලැබෙන හැම Ad එකකටම BAP කිසියම් ගනනක් කැපෙනවා.





PaidVerts







හම්බ කරන සල්ලි  එලියට ගන්නෙ කොහොමද?


ජංජාලෙන් හම්බ කරන ගොඩක්  කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි හම්බ කරන සල්ලි එලියට ගන්නෙ කොහොමද කියල..අපි හැමෝම දන්නවානෙ Paypal වලින් අපිට මුදල් ගෙවිම් කරන්න පුලුවන් වුනත් මුදල් ලබාගන්න බෑ කියලා..ඒකට විසදුමක් විදියට කට්ටිය Malaysian  විදියට Paypal හදනවා..ඒත් ඉතින් කොයි වෙලාවේ ලෙඩක් වැටේවිද දන්නෙ නෑ..


  •  ඒත් අපේ වාසනවට දැන් Payza කියල එකක් තියෙනවා..ඒක ලංකාවට full support කරනවා..ඒක හින්දා Paypal වගේ වදයකුත් නෑ ,බයවෙන්න දේකුත් නෑ..
  • මම ඉහත දීල තියෙනා හැම Site එකක්ම Payza support කරනවා..ඒක හින්ද කිසි අවුලක් නැතුව උඩ තියෙන Site වලින් හම්බ කරන සල්ලි  Payza එකෙන් සල්ලි ගන්න පුලුවන්..
  • Payza එකේ තියෙන සල්ලි අපිට කෙලින්ම අපේ Visa card  එකට දාල ATM Machine එකකින් සල්ලි එලියට ගන්න පුලුවන් ( මම නම් භාවිතා කරන්නෙ Commercial Visa Debit Card එක , ඔනේනම් HNB වුනත් භාවිතා කරන්න පුලුවන්.).Payza Account එකක් හදාගැනීමට පහත බැනරය ක්ලික් කරන්න..

වැදගත් : Payza එකෙන් Visa Card එකට සල්ලි මාරු කරන හැම වේලාවකම $8 ගානේ කැපෙනවා..ඒක හින්දා ටිකක්  ලොකු ගානක් Payza එකෙ එකතු වෙනකන් ඉඳල Visa Card එකට සල්ලි මාරු කරන එක තමා නුවනට හුරු....


එහෙනම් ඉතින් අදට මෙතනින් නවතිනවා....ඔබට ජය !!!


මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් mihirankura@gmail.com යන ලිපිනයට e-mail කරන්න ..




තව ටිකක් දැනගන්න පල්ලෙහා Videos බලන්න !!

14 comments:

  1. මචන්, මම ptc පටන් අරන් මාස 2ක් විතර. මට හම්බුනා 10 doller bux කියල site එකක්. දවසට doller 50ක් විතර ගෙවනවා. මේක ගෙන වෙඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද? ඔයාලත් ට්‍රය් කරලා බලන්න. http://www.tendollarbux.com/index.php?ref=anurabw85

    ReplyDelete
    Replies
    1. mage pv eke bap 125534 thiyenawa.eth machan $ 1 ka wath add en nane. ayi e? 0.01, 0.04, 0.02 wage add 3k vitharay enne.ayi e?

      Delete
    2. tendollarbux eken salli gaththada?

      Delete
    3. 10dollerbux eken salli aran thiyenawada

      Delete
    4. 10 dollar bux awilla amoolika boruwak eyala oya salli gewanne ne oka scam site ekak twodoolar.org kiyanneth ewage ekak onamanam net eke hoyala balanna

      Delete
    5. 10 dollar bux awilla amoolika boruwak eyala oya salli gewanne ne oka scam site ekak twodoolar.org kiyanneth ewage ekak onamanam net eke hoyala balanna

      Delete
    6. appo oka mamath kala oka scam site ekak ay paththapalathakawath yanna epa ayye

      Delete
  2. thank you your description and advice are more valuable for us

    ReplyDelete
  3. සහෝ මට කියනවද paypal එකෙන් කොහොමද අපි සල්ලි දාගන්නේ paidverts එකට ලොකු help 1ක් සහෝ ... මට mail එකක් දන්න ලොකු help 1ක් paypal එක හදල තියෙන්නේ මලයාසිය විදියට මගේ mail 1 kasunanuruddika@gmail.com

    ReplyDelete
  4. mata kiyannako payza eken paidverts ekata salli daganna vidiha. skuma720@gmail.com
    lokuma LOKU udauwak my friends

    ReplyDelete
  5. maco mage Paidverts rifaral benar blog eke demmata weda karanne bn 0789048834ta mis ekak gahapan mama call karannam plaz bn

    ReplyDelete
  6. payza We’re sorry, Payza is not currently available in Sri Lanka. kiyala notification ekak enawa ai a

    ReplyDelete
  7. DAN ME BLOG SITE KARAPU KAWRUTH NAHA NEDA

    ReplyDelete