Saturday, December 18, 2010

6.Freeware ගැන දැනගනිමු.................

SliTaz


SliTaz යනු කුඩා ධාරිතාවක් ඇති Pen drive (30MMB පමණ) එකක වුවද ගෙන යා හැකි කුඩා මෙහෙයුම් පද්තධතියකි.මෙය 30MB පමණකි.මෙය ක්‍රියාත්මක වීමට පරිඝනකයේ තිබිය යුත්තේ 100MB පමණි.මෙය බොහෝ පැරණි පරිඝනකයක් තුල වුවද භාවිතා කල හැක.SliTaz සමඟ Midori web browser එක යෙදී ඇත ,එහෙත් Firefox හෝ Google Chrome වුවත් SliTazහිදී යොදාගැනීමට හැක.මෙම මෙහෙයුම් පද්ධතියෙන් බොහෝ පැරණි පරිඝනකයක වුවද වේගයෙන් වැඩ කළ හැකිය.මෙය Download  කිරීමට සහ තවත් තොරතුරු දැනගැනීමට http://www.slitaz.org/en/ වෙත පිවිසෙන්න. 

No comments:

Post a Comment