Monday, December 20, 2010

7.Freeware ගැන දැනගනිමු.................

Avira Antivir 9 Free Edition – Free Antivirus Software

අන්තර්ජාලයේ කොතෙකුත් Free Anti-Virus  තිබුනත් අප එයින් හොර බොරු නැති හොඳ Free Anti-Virus එකක් තෝරාගත යුතුය.Avira Anti-Virus යනු එසේ සුපිරි තත්වයේ පසුවෙන Free Anti-Virus එකකි.බොහෝ ප්‍රබල Virusද මෙමඟින් වැළැක්විය හැක එම නිසා ඔබට නිෂ්චිත Anti-Virus එකක් නැතිනම් Avira  වැනි Anti-Virus  එකක්  භාවිතා කිරීම සුදුසුය.මෙය Download කිරිමට සහ වැඩි විස්තර සඳහා http://www.techmixer.com/avira-antivir-9-free-edition-download/ වෙත පිවිසෙන්න.

1 comment:

  1. Vint Ceramic Art | TITNIA & TECHNOLOGY
    Explore an all new “Vint febcasino Ceramic https://deccasino.com/review/merit-casino/ Art” 사설 토토 사이트 project on TITNIA & TECHNOLOGY. Our team of sculptors https://septcasino.com/review/merit-casino/ and microtouch solo titanium artists have created new and

    ReplyDelete