Saturday, January 7, 2012

Let's Crate

ෆයිල් upload කොට රැදවිය හැකි Let's Crate.
පරිගණකයේ ඇති නොයෙක් ෆයිල්ස් බැකප් කිරීමට මේ වෙත එක් කළ හැක .ඊට අමතර වශයෙන් ඒවා හිත මිතුරන් වෙත ලබා දීමේ අතරමැදි ස්ථානයක් ලෙසද මෙම වෙබ් සේවය භාවිතා කරන්නට පුළුවන.
එයට පිවිසීමට සහ වැඩි විස්තර සඳහා -http://www.letscrate.com/

1 comment:

  1. If you are interested to have it's own file hosting with attractive features and not less than Let's Crate, you can make and buy domains and hosting in lanka domain, you can check here http://clientsarea.lankadomain.com/

    ReplyDelete