Sunday, October 14, 2012

Tutorial 6 - VC Reflect (After Effects)

ඉතින් යාලුවනේ මම මගේ හයවෙනි   tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "VC Reflect" කියන Plug -in එකෙන් වැඩ කරන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 6.Tutorial Files -Shatter ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර     Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .

 Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project  එක edit කිරීමට හැකිය  

Download Tutorial Files(VC Reflect Plug-in) 

Watch in Youtube - Tutorial 6 (Watch with Youtube)


Comment එකක් දාන්න අමතක කරන්න එපා


1 comment:

  1. එල එල සහෝ..ඔන්න Plug -in ගැන අවබෝධයක් ලැබුන එල කිරි වගේ..ගොඩාක් ස්තූතියි මේ විදිහට දැනුම අපිත් එක්ක බෙදා ගන්න එක ගැන.දිගටම කරගෙන යමු.

    ReplyDelete