Tuesday, October 23, 2012

After Effects Tutorials වලට පොඩි විවේකයක්


ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන දේ ගැන ඇත්තටම මම ගොඩක් දුක් වෙනවා. ඒත් ජීවිතයේ විවිධ හේතුන් මත විවිධ තීරණ ගැනීමට සිදුවෙනවා. ඉතින් ඒක අපි හැමෝටම පොදු දෙයක් .අද මම ඔයාලට කියන්නේ මගේ පෞද්ගලික හේතුවක් මත මට After Effects Tutorials වලට කෙටි විවේකයක් දෙන්න වෙලා තියෙනවා . ඇත්තම කිව්වොත් එකේ ඒ හැටි පෞද්ගලිකත්වයකුත් නෑ. මට ඉදිරියට විශාල අභියෝගයකට , ඒ කියන්නේ විභාගයකට මුහුණ දෙන්න තියෙනවා . ඒක හින්ද මම හිතුව After Effects Tutorials වලට කෙටි විවේකයක් දෙන්න .කොහොම වුනත් මගේ ඊලග After Effects Tutorial  එක , ඒ කියන්නේ අටවෙනි Tutorial  එක ,මම දෙසැම්බර් මාසයේ දීමට බලාපොරුත්තු වෙනවා .ඉතින් එතකන් මම ගිහින් එන්නම් . ඔයාලට සුබ දවසක් .

 මීට පෙර ඔබට ලබාදුන් After Effects Tutorials .
 Tutorial 1. - After Effects ( After Effects Basics )
 Tutorial 2 - Lens Flare ( After effects)
 Tutorial 3 - Masks ( After Effects )
 Tutorial 4 - Movie Trailer (After Effects)
 Tutorial 5 - Shatter (After Effects)
 Tutorial 6 - VC Reflect (After Effects)
 Tutorial 7 -Wiggle-Position (After Effects)

 මීට ,
මිහිරාන් ඕෂධ
ඉත්තෑවාගේ බ්ලොග් හි අයිතිකරු   

2 comments:

  1. අයියෝ මේ මොකද..අපරාදෙනෙ නවත්තන්නෙ.ඒත් ඉතින් අනික් වැඩත් කරගන්න ඔනිනෙ.එහෙනම් විභාගෙ හොදට කරගන්න.ජයෙන් ජය...

    ReplyDelete
  2. විභාගෙ හොදට කරගන්න.ජයෙන් ජය..

    ReplyDelete