Friday, January 2, 2015

Paidverts එකට මොකද වුනේ සහ ඔබ මොකක්ද කල යුත්තෙ ?

ඔන්න මුලිනම කස්ටියටම එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා ඔං.....!!!  ලැබුවා වූ 2015 නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා ! හරි දැන් කතාකරමු එකට Paidverts මොකක්ද වුනෙ කියලා !

2014 දෙසැම්බෙර් 31වෙන්දා ඔයාල ඔක්කොගෙම BAP cancel වුනා නේද ? ඔව් ඕකම මටත් වුනා....



ඇත්තටම මොකක්ද වුනෙ?

2014 December 31වෙනිදාට පස්සෙ Paidverts එකේ හිටපු සැම කෙනෙකුගෙම BAP , Paidverts එකේ මහ ශාඛාව වෙන My Traffic Value කියන company  එකේ shares බවට හැරවුනා.

1 share = 219 BAP 

ඒ අනුව ඔයාලට තියෙන shares ගාන දනගන පුලුවන්. Shares ගනන හරියටම දැනගන්න https://www.mytrafficvalue.com/ වෙතට යන්න.Paidverts එකට දීපු username සහ එක Password ගහල Login වෙන්න.

➤ ඊට පස්සෙ Invest  ක්ලික් කරන්න
ඊට පස්සෙ  Buy/Sell shares ට පහලින් තියෙන Invest Now ක්ලික් කරන්න.

දැන් ඔයාට තියෙන shares ගනන බලගන්න පුලුවන්.






දැන් ඔබ කලයුත්තෙ මොකක්ද ?

දැන් ඔයාට තියෙන්නෙ ඔයාගේ Shares විකුනල සල්ලි ගන්න එක තමයි.හැබයි ඔයාට පාඩුවක් නොවෙන්න නම් ඔයා share එකක් විකුනන්න ඕන $0.11ට . දැනට share එකක් යන්නෙ $0.0475 . ඒක හින්දා අඩු ගානට විකුනන්න එපා. ඔයා $0.11ට share එකක් විකුනන්න දැම්මොත් shares ටික විකිනෙන්න මාස දෙකක් විතර යයි.



කොහොමද  Shares විකුනන්නෙ ?

➤ මුලින්ම My Shares ක්ලික් කරන්න.




➤ ඊට පස්සෙ Sell Your Shares ක්ලික් කරන්න.



➤Amount to Sell - ඔයාට විකුනන්න අවශ්‍ය shares ප්‍රමානය .
   Sale Price (Per Share) -  එක share එකක් විකුනන ගනන.
   
ඊට  පස්සෙ +Sell ක්ලික් කරන්න





➤ ඔයා විකුනන්න දාපු shares බලාගන්න ආයෙමත් My Shares ක්ලික් කරන්න . Share එකක් $0.11 ට  විකිනෙන්න දැම්මොත් විකිනෙන්න  මාස දෙකක් විතර යාවි. 




ඔයාට ලැබෙන ආදායම = Shares විකුනන්න දාපු ප්‍රමාණය x Share එකක් විකුනන මුදල


..........................................................................................


දැන් ඉතින් වෙනදා වගේම Paidverts කරන් යන්න.. ඔයාගේ shares ටික විකූනාම ඒ සල්ලි Payza එකට ගන්න නැත්නම් ඒ සල්ලි වලින් ආයෙමත් BAP ගන්න. මෙහෙම BAP , shares වලට මාරු වෙන එක හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වෙනව කියලත් කට්ටිය කියනවා.

එහෙනම් කට්ටියටම ජයෙන් ජය !








7 comments:

  1. add pack aka gnna bena? :( akathu wana BAP tika ilaga dawasa balankota 0 wela :( mokadda akata karanna ona BAP nethi wanawani

    ReplyDelete
    Replies
    1. Paidverts Adpacks ගන්න බැරිද ? මටත් ඕකම වුනා...මම try කලා ry කලා ඒත් හරි ගියේ නෑ...පස්සෙ තමයි මට මීටර් වුනේ මොකක්ද කරන්න ඕනේ කියල ....

      Ad Packs ගන්නෙ කොහොමද කියලා හරියටම දැනගන්න මේක කියවන්න >>> http://sltechboys.blogspot.com/2015/01/paidverts-adpacks.html

      Delete
  2. Ai bn mage bap kapagena auto law value add denne..eka add ekak wenne 0.0005.ude baladdi oya wage add 50k witara tyanawa .eka e wage add ekakata bap 1 k kapagena.ai bn a

    ReplyDelete
  3. MACHANLA BUY ADD GANNA BANE HELP PLZZ..

    ReplyDelete
  4. mage eke BAP 300000k thiyenawa. mn inne dan 6 weni group eke. ath thawama ekama eka dawasai doller eke add ekak awe. ita passe kawadawat mulu dawasatama doller ekak watina add awe na. uparima anne $0.5 dawasema add wala watinakama

    ReplyDelete
  5. mage Bap hamadama adu wenwa.ad balanna one paya kiyakata sarakda.ada ra 10 ta add balala ude 6 ta baladdi Bap 200 k withara na.meka hadaganne kohomda.danna kenek msg ekak danna.

    ReplyDelete