Monday, January 5, 2015

Paidverts Adpacks ගන්න බැරිද ?

Paidverts Adpacks ගන්න බැරිද  ? මටත් ඕකම වුනා...මම try කලා ry කලා ඒත් හරි ගියේ නෑ...පස්සෙ තමයි මට මීටර් වුනේ මොකක්ද කරන්න ඕනේ කියල ....

දෙසැම්බර් 31 BAP මාරුවෙන් පස්සෙ Paidverts එකේ ලොකු ඇඩ්ස් දෙන ප්‍රමානය වැඩියි...ඒත් Ad Packs ගන්න තියෙන්න සීමිත කාලයයි. Ad Packs ගන්න තියෙන වෙලාව බලන්නෙ මෙන්න මෙහෙමයි.

➤මුලින්ම "Buy Ads" ක්ලික් කරන්න.
➤ඊට පස්සෙ "Create Campaign" ක්ලික් කරන්න
➤එතකොට මෙන්න මෙහෙම error එකක් එවි. පහල තියෙන පින්තූරය බලන්න


Error එක ඉංග්‍රීසියෙන් - Ad purchases will be enabled temporarily again at around 11:00 server time (Jan 6nd)


ඕකෙ සිංහල තේරුම මෙන්න මේකයි - "Ad Purchases නැවත සක්‍රීය වන්නේ 11:00 server time (Jan 6nd) ආසන්නව "

➤ඒ කිව්වෙ ඔයාලට නැවත Adpacks ගන්න පුලුවන් වන්නෙ  ජනවාරි 6  11:00 server time ආසන්නව .

දැන් ඉතින් කරන්න තියෙන්නෙ Ad Packs , 11.00 server time එකට ගන්න එක තමයි :)


Server Time එක දැනගන්නෙ කොහොමද?

Server Time එක දැනගන්න Paidverts එකේ පහලටම scroll කරන්න. පහල පින්තූරය බලන්න !




*සමහර වෙලාවට server time එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා..ඒක හින්දා දීල තියෙන වෙලාව අතරතුර පැයක් පැය භාගයක් විතර try. කරන්න !

එහෙනම් කස්ටියටම ජය !








PaidVerts

No comments:

Post a Comment