Sunday, October 7, 2012

Tutorial 5 - Shatter (After Effects)

ඉතින් යාලුවනේ මම මගේ පස්වෙනි   tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Shatter" effect එකෙන් වැඩ කරන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 5.Tutorial Files -Shatter ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .


Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project  එක edit කිරීමට හැකිය  

Download Tutorial Files  -  5.Tutorial Files -Shatter

Watch in Youtube            - Tutorial 5 (Watch with Youtube)


Comment එකක් දාන්න අමතක කරන්න එපා


 

1 comment:

  1. අඩේ මචෝ පට්ට දිගටම වැඩේ කරගෙන යමු...ජය

    ReplyDelete