ඉතින් යාලුවනේ මම මගේ හතරවෙනි tutorial එකත් නිකුත් කරා.
මෙම video එක බැලීමෙන් "Movie Trailer" එකක් After Effects වලින් සාදන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save
Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 4.Tutorial Files -Movie Trailer ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab
එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files - 4.Tutorial Files -Movie Trailer
Watch in Youtube - Tutorial 4 (Watch with Youtube)
Comment එකක් දාන්න අමතක කරන්න එපා
Saturday, September 29, 2012
Saturday, September 22, 2012
Tutorial 3 - Masks ( After Effects )
ඉතින් යාලුවනේ මම මගේ තුන්වෙනි tutorial එකත් නිකුත් කරා.
මෙම video එක බැලීමෙන් "Masks" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට
හැකිය.
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToR0lweF8wU3RpYWM/edit
Watch in Youtube - http://www.youtube.com/watch?v=-adT3WFNEDo&feature=youtu.be

Saturday, September 15, 2012
Tutorial 2 - Lens Flare ( After effects)
ඉතින් යාලුවනේ මම මගේ දෙවෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Lens Flare" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය. ඊට අමතරව text එහෙකට cool blur effect එකක් දැමීමටද ඉගෙන ගැනීමට හැකිය .
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToVEdSRVpnSzRSYVk/edit
Watch this more larger - http://www.youtube.com/watch?v=GOQnPfFDtYI&feature=youtu.be
Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.

Thursday, September 13, 2012
After Effects සරල සිංහලෙන්
හලෝ යාලුවනේ ඔන්න ඉතින් මම කිව්වා වගේම මගේ පලවෙනි After Effects tutorial එක නිකුත් කලා .මම හිතනවා ඔයාල ඒ tutorial එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තයි කියල. කොහොමහරි මම මගේ දෙවෙනි tutorial එකත් ලබන සතිය ඇතුලත නිකුත් කිරීමට බලාපොරුත්තු වෙනවා .
Wednesday, September 12, 2012
Tutorial 1. - After Effects ( After Effects Basics )
ඔන්න යාලුවනේ මම කිව්වා විදියට මගේ පලවෙනි After Effects video tutorial එක නිකුත් කලා.මෙම tutorial එක තනිකරම කියල දෙන්නේ සිංහල භාෂාවෙන් . මෙහි අන්තර්ගත වී ඇත්තේ After Effects Basics ගැනයි. ඉතින් යාලුවනේ පල්ලෙහා තියෙන video tutorial එක බලල ඔයාලට After Effects Basics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) , පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download කරන්න
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit
To watch this video more larger go to youtube - http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) , පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download කරන්න
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit
To watch this video more larger go to youtube - http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp
Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.
Tuesday, September 11, 2012
After Effects සරල සිංහලෙන්
හලෝ යාලුවනේ මම හිතන්නේ මම බ්ලොග් එක පැත්තේ ආවේ සැහෙන කාලෙකින්.කොහොමහරි මම මේපාර හිතුව ටිකක් අමුතු වැඩක් කරන්න, ඒ තමයි Adobe After Effects වලින් වැඩ කරන හැටි මුල සිට අගට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න. ඉතින් ඒ සඳහා මම video tutorials ගණනාවක්ම upload කිරීමට බලපොරුත්තුව ඉන්නවා. ඒ සෑම video tutorial එකකම Adobe After Effects වලින් වැඩ කරන හැටි සිංහලෙන් කියල දෙනවා. මම හිතන්නේ After Effects වලට කැමති ඔයාලට After Effects වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න මේක නියම අවස්ථාවක්. මගේ පලවෙනි tutorial එක මේ මාසය ඇතුලත ලබා දීමට බලාපොරුත්තු වෙනවා . මේ ගැන අනිත් අයටත් කියන්න . දැන්මම ලෑස්ති වෙන්න ඒ කුල්ම කූල් අත්දැකීම විදින්න .
Subscribe to:
Posts (Atom)