Saturday, September 22, 2012

Tutorial 3 - Masks ( After Effects )

ඉතින් යාලුවනේ මම මගේ තුන්වෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Masks" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය.

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) ,  video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .


Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project  එක edit කිරීමට හැකිය  

Download Tutorial Files  -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToR0lweF8wU3RpYWM/edit

Watch in Youtube          - http://www.youtube.com/watch?v=-adT3WFNEDo&feature=youtu.be 

Comment එකක් දාන්න අමතක කරන්න එපා 

 

1 comment:

  1. එල එල සහෝ..ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තෑන්කූ වේවා.

    ReplyDelete