Tuesday, September 11, 2012

After Effects සරල සිංහලෙන්

හලෝ යාලුවනේ මම හිතන්නේ මම බ්ලොග්  එක පැත්තේ ආවේ සැහෙන කාලෙකින්.කොහොමහරි මම මේපාර හිතුව ටිකක් අමුතු වැඩක් කරන්න, ඒ තමයි Adobe  After Effects  වලින් වැඩ කරන හැටි මුල සිට අගට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න. ඉතින් ඒ සඳහා මම video tutorials ගණනාවක්ම upload කිරීමට බලපොරුත්තුව ඉන්නවා. ඒ සෑම video tutorial එකකම  Adobe  After Effects  වලින් වැඩ කරන හැටි සිංහලෙන් කියල දෙනවා. මම හිතන්නේ  After Effects  වලට කැමති ඔයාලට After Effects  වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න මේක  නියම අවස්ථාවක්. මගේ පලවෙනි tutorial එක මේ මාසය ඇතුලත ලබා දීමට බලාපොරුත්තු වෙනවා . මේ ගැන අනිත් අයටත්  කියන්න . දැන්මම ලෑස්ති වෙන්න ඒ කුල්ම කූල් අත්දැකීම විදින්න .

No comments:

Post a Comment