Wednesday, September 12, 2012

Tutorial 1. - After Effects ( After Effects Basics )

ඔන්න යාලුවනේ මම කිව්වා විදියට මගේ පලවෙනි  After Effects video tutorial එක නිකුත් කලා.මෙම tutorial එක තනිකරම කියල දෙන්නේ සිංහල භාෂාවෙන් . මෙහි අන්තර්ගත වී ඇත්තේ  After Effects  Basics  ගැනයි. ඉතින් යාලුවනේ පල්ලෙහා තියෙන   video tutorial  එක බලල ඔයාලට  After Effects  Basics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts  සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) ,  පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download  කරන්න

Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit

To watch this video more larger go to youtube -  http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp

Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.


5 comments: