Saturday, September 15, 2012

Tutorial 2 - Lens Flare ( After effects)

ඉතින් යාලුවනේ මම මගේ දෙවෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Lens Flare" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය. ඊට අමතරව text එහෙකට cool blur effect එකක් දැමීමටද ඉගෙන ගැනීමට  හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) ,  video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .

Download Tutorial Files   -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToVEdSRVpnSzRSYVk/edit

Watch this more larger - http://www.youtube.com/watch?v=GOQnPfFDtYI&feature=youtu.be


Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.







3 comments:

  1. සහෝ කියල වැඩක් නෑ..පට්ටම තමා.මේ බ්ලොග් එක සෙට් වුනේ අහම්බෙන්,ගූගල් වල සර්ච් කරද්දි.සිරා ටියුටෝරියල් ටික.ඔන්න ෆලෝ පාරකුත් දැම්ම.වැඩේ දිගටම කරගෙන යමු.ජය..

    ReplyDelete
  2. machan font eke name eka kiyahankoooooooo

    ReplyDelete