Saturday, November 24, 2012

Diary of a Wimpy Kid: Dog Days

හලෝ යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ පට්ටම පට්ට ෆන් කතාවක් ගැනයි. මේකේ නම Diary of a Wimpy Kid: Dog Days . මේක Diary of a Wimpy Kid කියන කතා මාලාවේ තුන්වැන්න .කතාවේ සාරාංශය මෙන්න මෙහෙම කියන්නම්. Greg Heffley කියල කොල්ලෙක් එයාගේ  ග්‍රීෂ්ම ඍතුව ගෙවන හැටියි මේ කතාවේ විස්තර වෙන්නේ  .මෙයා කෙනෙකුගේ  හිත දිනාගන්න එක එක පිස්සු වැඩ කරනවා .මෙයාට ඉන්නවා අයියා  කෙනෙක් .මේ දෙන්න නයි පොලොඟු වගෙයි . හැබැයි අන්තිමේදී ඒ දෙන්න එකතු වෙලා වැඩ කරනවා .කොච්චර ෆන් වුනත් අන්තිම හරියේදී කතාව සංවේදී වෙනවා .මේ කතාව බාගත කිරිමට පහත ලින්ක් එකට පිවිසෙන්න .

Download Diary of a Wimpy Kid -Dog Days -http://torcache.net/torrent/B527080A909B30CDEB65ECFEF64536F6B44AA280.torrent?title=[kat.ph]diary.of.a.wimpy.kid.dog.day.2012.dvdrip.xvid.ilg

No comments:

Post a Comment