Sunday, November 25, 2012

The Dark Knight Rises (2012)





හලෝ යාලුවනේ  අද මම ඔයාලට අරන් එන්නේ maXXa ෆිල්ම් එකක්. The Dark  Knight  Rises කියන මෙම ත්‍රාසජනක චිත්‍රපටය දැනටමත් ගොඩක් දෙනා බලලයි තියෙන්නේ .The Dark  Knight  Rises  කියන්නේ Batman  ෆිල්ම් series එකේ තුන්වැන්න.මේකෙදි  අවුරුදු අටක් තිස්සේ සැඟවිලා  හිටපු Batman වගේම Bane කියල අති බිහිසුණු ත්‍රස්තවදියෙකුත්  කරලියට එනවා.මෙම අති බිහිසුණු ත්‍රස්තවාදියා මුළු Gotham නගරයම න්‍යෂ්ටික බෝම්බයකින් පුපුරවන්න සැලසුම් කරන  අතර Batman එය නවත්වන්න තම උපරිම උත්සාහය ගන්නවා . ඉතාමත් බිහිසුණු ගැටුම්, විශ්මිත ක්‍රියාදාම , ආදරය,  මුලාව  වැනි ජවනිකා රැසක් රැගත් මෙම ෆිල්ම් එක IMDb හි rating එක 8.8 ලෙස වාර්තා කරනවා .මෙම ත්‍රාසජනක චිත්‍රපටය බාගත කරගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න.


Direct Download
Mirror 1
Click HERE to Download!


Mirror 2
Click HERE to Download!


Torrent Download
Mirror 1
Click HERE to Download!



Download Subtitles - The Dark Knight Rises (2012) 720p BluRay x264 [GlowGaze.Com].English Subtitles.srt

The ownership of all the above links goes to GlowGaze- http://glowgaze.com/forum/forumdisplay.php?101-Arrow

No comments:

Post a Comment