Wednesday, November 21, 2012

නැවතත් ඔබ වෙත After Effects !!!

කොහෙමෙන් කොහොමහරි විභාගෙත් ඉවරවුනා !!!  කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඉතින් මම අයෙත් මගේ බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා. ඉතින් මම මගේ After Effects Tutorials නැවත අරඹනවා . මම දෙසැම්බර් මුල සතිය ඇතුලත ඔයාලට මගේ 8 වෙනි After Effects Tutorial එක ලබා දීමට බලාපොරුත්තු වෙනවා.ඉතින් යාලුවනේ එතකන් රැදී සිටින්න .

මීට පෙර ඔබට ලබාදුන් After Effects Tutorials .
 Tutorial 1. - After Effects ( After Effects Basics )
 Tutorial 2 - Lens Flare ( After effects)
 Tutorial 3 - Masks ( After Effects )
 Tutorial 4 - Movie Trailer (After Effects)
 Tutorial 5 - Shatter (After Effects)
 Tutorial 6 - VC Reflect (After Effects)
 Tutorial 7 -Wiggle-Position (After Effects)

 මීට ,
මිහිරාන් ඕෂධ
ඉත්තෑවාගේ බ්ලොග් හි අයිතිකරු    

3 comments:

  1. නියම වැඩක් මචං...හොඳා හොඳා දිගටම මෙහෙම යමු..

    ReplyDelete
  2. @ රතී
    අදහස් දැක්වුවට ස්තුතියි

    ReplyDelete
  3. super bro....thank you very much

    ReplyDelete