Thursday, November 22, 2012

Arrow Season 1 Episode 1

අද මම ඔයාලට කියන්න යන්නේ අලුතෙන්ම ආපු TV Series එකක් ගැන .මේක නම් නියමම නියම  TV Series එකක්  ආයෙත් කියනවා නම් FANTASTIC.මේකේ නම ARROW .මම කතාවේ සාරාංශය කෙටියෙන්ම කියන්නම්කො.හදිසියෙන්ම මුහුදු ගමනකින් අනතුරට පත් වුනු බිලියනපතිකෙනෙක් අවුරුදු පහකින් තමන් හිර වෙලා ඉන්න දුපතෙන් එලියට එනවා ඒ එන්නේ විශේෂ අරමුණක් රැගත් විශේෂ හැකියන්වන් වලින් පිරිපුන් කෙනෙක් ලෙසටයි. මොහුගේ අරමුණ කුමක්ද? මොහු වෙනස්වූයේ කෙසේද ? මේක දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා .තවදුරටත් මේක ගැන කියන්න ගියොත් මේකේ රසය නැති වෙනෙවා .හැබැයි ඕගොල්ලෝ මේකේ පලවෙනි Episode එක බැලුවොත්  අනිවාර්යෙන් මේ කතාව බලනව.  ඒ තරම් FANTASTIC . බාගත කරගැනීමට පහත link වෙත පිවිසෙන්න .

Episode 1 Watch Online!
Click HERE to Watch it Online!


Episode 1 Direct Download
Mirror 1
Click HERE to Download!


Mirror 2
Click HERE to Download!


Mirror 3
Click HERE to Download!


Mirror 4
Click HERE to Download!


Mirror 5
Click HERE to Download!


Episode 1 Torrent Download
Mirror 1
Click HERE to Download!


Mirror 2
Click HERE to Download!

  
 Download English subtitles-
 Arrow S01E01 HDTV x264 [GlowGaze.Com].English Subtitles.srt

 The ownership of all the above links goes to GlowGaze- http://glowgaze.com/forum/forumdisplay.php?101-Arrow

 Thank You Very Much GlowGaze!!!

No comments:

Post a Comment