Monday, September 29, 2014

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ඔන්න ඉතින් කොල්ලනේ අද මම  ඔයාලට කියන්න හදන්නෙ ජංජාලයක් වගේ අන්තර්ජාලෙයෙන් සක්කුවට කීයක් හරි හොයාගන්න ආකරයයි..

මම ජංජාලෙයෙන් සල්ලි හොයන Site තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ 

1. Paidverts ( මේක තමයි සුපිරිම Site එක)
PaidVerts


2. Neobux( අවුරුදු අටක් තිස්සේ ගෙවනවා! )


3. Probux ( අමතර ගාණක් හොයාගන්න මේකත් හොඳයි )

4. Zapbux ( මේකත් සුපිරියි ! )


5. Fusebux ( මේකත් සුපිරියි ! )



මේ Site හැම එකක්ම වාගේ  සුපිරියි..ඒත් ඉතින් නැගලම යන්නෙ Paidverts තමයි. Paidverts ගැන තාමත් දන්නෙ නද්ද ?  

Paidverts වලින් හම්බකොරන හැටි සිංහලෙන් දනගන්න මෙතන ක්ලික් කරන්න..

මේ Site වල කරන්න තියෙන්නෙ අපි කවුරුත් දන්න ads ක්ලික් කිරීම තමා..
හැබයි ඕන්, මෙව්වා කරල දවසෙන් දෙකෙන් නම් දියුනු වෙන්න හිතන්න එපා.. එහෙම හිතාගෙන මෙව්ව කරන්න යන්නත් එපා...
ඒත් ඉවසීමෙන් කලොත් මාසයක්ට සැහෙන්න ගාණක් හොයාගන්න පුලුවන්..


හම්බ කරන සල්ලි  එලියට ගන්නෙ කොහොමද?


ජංජාලෙන් හම්බ කරන ගොඩක්  කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි හම්බ කරන සල්ලි එලියට ගන්නෙ කොහොමද කියල..අපි හැමෝම දන්නවානෙ Paypal වලින් අපිට මුදල් ගෙවිම් කරන්න පුලුවන් වුනත් මුදල් ලබාගන්න බෑ කියලා..ඒකට විසදුමක් විදියට කට්ටිය Malaysian  විදියට Paypal හදනවා..ඒත් ඉතින් කොයි වෙලාවේ ලෙඩක් වැටේවිද දන්නෙ නෑ..


  •  ඒත් අපේ වාසනවට දැන් Payza කියල එකක් තියෙනවා..ඒක ලංකාවට full support කරනවා..ඒක හින්දා Paypal වගේ වදයකුත් නෑ ,බයවෙන්න දේකුත් නෑ..
  • මම ඉහත දීල තියෙනා හැම Site එකක්ම Payza support කරනවා..ඒක හින්ද කිසි අවුලක් නැතුව උඩ තියෙන Site වලින් හම්බ කරන සල්ලි  Payza එකෙන් සල්ලි ගන්න පුලුවන්..
  • Payza එකේ තියෙන සල්ලි අපිට කෙලින්ම අපේ Visa card  එකට දාල ATM Machine එකකින් සල්ලි එලියට ගන්න පුලුවන් ( මම නම් භාවිතා කරන්නෙ Commercial Visa Debit Card එක , ඔනේනම් HNB වුනත් භාවිතා කරන්න පුලුවන්.).Payza Account එකක් හදාගැනීමට පහත බැනරය ක්ලික් කරන්න..

වැදගත් : Payza එකෙන් Visa Card එකට සල්ලි මාරු කරන හැම වේලාවකම $8 ගානේ කැපෙනවා..ඒක හින්දා ටිකක්  ලොකු ගානක් Payza එකෙ එකතු වෙනකන් ඉඳල Visa Card එකට සල්ලි මාරු කරන එක තමා නුවනට හුරු....


එහෙනම් ඉතින් අදට මෙතනින් නවතිනවා....ඔබට ජය !!!


මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් mihirankura@gmail.com යන ලිපිනයට e-mail කරන්න ..ප්‍රශ්නයක් තිබුනත් නැතත් Comment එකක් දාන්න හොඳේ.එතකොට තමයි තව ලියන්න හිතෙන්නෙ...


Sunday, September 28, 2014

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?
ඔන්න ඉතින් කොල්ලනේ අද මම  ඔයාලට කියන්න හදන්නෙ ජංජාලයක් වගේ අන්තර්ජාලෙයෙන් සක්කුවට කීයක් හරි හොයාගන්න ආකරයයි..

මම ජංජාලෙයෙන් සල්ලි හොයන තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ

1.
2.
3.
4.
5.

මේ හැම එකක්ම වාගේ  සුපිරියි..ඒත් ඉතින් නැගලම යන්නෙ තමයි.හරියට කලොත් සුපිරි ගාණක් හොයාගත හැකියි..ගැන තාමත් දන්නෙ නද්ද .එහෙනම් මෙතන ක්ලික් වලින් හම්බකොරන හැටි සිංහලෙන් දනගන්න...

මේ වල කරන්න තියෙන්නෙ අපි කවුරුත් දන්න අඩ්ස් ක්ලික් කිරීම තමා..

හැබයි ඕන් මෙව්වා කරල දවසෙන් දෙකෙන් නම් දියුනු වෙන්න හිතන්න එපා.. එහෙම හිතගෙන මෙව්ව කරන්න යන්නත් එපා...

ඒත් ඉවසීමෙන් කලොත් මාසයක්ට සැහෙන්න ගාණක් හොයාගන්න පුලුවන්..

හම්බ කරන සල්ලි  එලියට ගන්නෙ කොහොමද?

Saturday, September 27, 2014

Paidverts :මාසයකට Rs.30000/= ක් හොයමුද ?

PaidVerts

Paidverts :ඩොලර් වලින් හොයමු :)



තවමත් මේක ගැන දන්නෙ නද්ද? එහෙනම් මෙතනින් යන්න ...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.( පහත ලින්කුව ක්ලික් කොරන්න )

මාසයකට Rs.30,000ක් හොයන්න මෙතන ක්ලික් කරමු..


PaidVerts


Sunday, September 21, 2014

Paidverts :ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= ***සුපිරියි යකුනේ***

Paidverts :ඩොලර් වලින් හොයමු :)


මාසයකට Rs.30000/= හොයමුද?

මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන් ..මෙකේ මූලික පදනම වෙන්නෙ BAP(Bonus Ad Points)
සරලව කිව්වොත් ඔයලට තියෙන Points ගනන....
ඔයලට තියෙන Points වැඩි වෙන කොට ලැබෙන ඇඩ්ස් වල වටිනාකම වැඩි වෙනව...





ඔයලට කරන්න තියෙන දේ:

1. මුලින්ම Account එකක් හදන්න ..Account එකක් හදන්න මෙතන ක්ලික් කරන්න..Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..

2. ඊට පස්සෙ හැමදාම ලොග් වෙලා Paid Ads ක්ලික් කරන්න ( 1 සහ 2 පින්තූරය)



ඉතා වැදගත්

"ඔබට ලැබෙන Activation Ads හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති Activation Ads ක්ලික් කරන්න ( පල්ලෙහා පින්තූරය බලන්න )"




*Activation Ads  8 ක් ලැබෙනව .එකක වටිනාකම 25BAP .. 
එ කියන්නෙ Activation Ads ඔක්කොම ක්ලික් කරාම 200 BAP ලැබෙනව ..(මුල් කලයෙදි Activation Ads  16ක් දෙනවා  25BAP*16= 400BAP )

3. Account Balance එක $1 වුනු හැටියෙ Buy Ads කරන්න..
මේ සදහා Buy Ads ක්ලික් කරන්න ..( 3 පින්තූරය )


4. ඊට  පස්සෙ CREATE CAMPAIGN ක්ලික් කරන්න.(4 පින්තූරය)





5. ඉන්පසු එන BOX එකේ ඔයාලා Advertise කරන්න කමති ලින්ක් එකක් ටයිප් කරන්න ( මේ සඳහා ඔබගෙ බ්ලොග් එකේ හෝ website එකේ ලින්ක් එක දිය හැකිය ...මම නම් කරන්නෙ මගෙ Neobux Referral Link එක ටයිප් කරනවා) (5 පින්තූරය)





6. ඔබගේ ලින්ක් එකට අදාල Banners upload කරන්න.ඊට පස්සෙ ඔබෙ ලින්ක් එක  ගැන පේළි 3 කින් විස්තර කරන්න.(6 පින්තූරය)





7. ඉන්පසු Payment Method එක PV Earnings Balance කර Purchase Ads කරන්න..
*එවිට ඔබේ Advertise කරපු website,එක blog එක හෝ Neobux Referral Link  එක මේ සයිට් එකෙ Advertise වෙනවා සහ ඔබට පොඉන්ට්ස් 3100  ලාබෙනව..
*ඔයාල කැමති නම් Payment Method එක Paypal  කර ඒකෙන් ගෙවන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔයාලගෙ සාක්කුවෙන්.( මතක තියගන්න ඔබට ලැබෙන ඇඩ්ස් වල වටිනකම වැඩි වෙන්නෙ Points (BAP) වැඩි වෙන තරමටයි.. (7 පින්තූරය)




BAP groups

100 to 1600
1600 to 6400
6400 to 12000
12000 to 24000
24k to 48k
48k to 96k
96k to 180k
180k to 360k
360k to 720k
720k to 1.5m
1.5m to 3m
3m to 6m
6m and up

8. මේ තමයි BAP Groups :)ඔයලගෙ Points වැඩි වෙනවත් එක්කම ඔයලට පල්ලෙහ Groups වලට යන පුලුවන්..ඔයාල ඉන්න Group එක අනුව ඔයලට ලබෙන ඇඩ්ස් වල වටිනකම තීරනය වෙනවා...
*සාමන‍යෙන් $1 ඇඩ්ස් ලැබෙන්න නම් ඔයලට පොඉන්ට්ස් 50000 විතර තියෙන්නෙ ඕන...


ඉතා වැදගත් 
ඔයාට දෙන ඇඩ්ස් පැය 18 කින් recycle(අවලංගු) වෙනවා..ඒක හින්ද අවලංගු වෙන්න කලින් ads ක්ලික් කරන්න ...ඇඩ් එකක් අවලංගු වෙන වේලාව ඇඩ් එක යට දාල තියෙනවා...මේකේ ads දෙන වේලාව හිතාගන්න අමාරුයි...ඒක හින්දා ඔයා උදේ 9ට ඇඩ්ස් ක්ලික් කරානම් ආයෙමත් රැ 7ට 8ට විතර බලන්න ..එතකොට තව ඇඩ්ස් ඇවිල්ල තියෙවී..මට නම් සුපිරි ඇඩ්ස් එන්නෙ  බොහෝ වෙලාවට රැට තමා....ඒත් ඒක නිශ්චිත නෑ..ඒක හින්ද පැය 12න් 12ට වාගේ ඇඩ්ස් අවිල්ලද කියලා බලන්න...


දැනට මම මගෙ සාක්කුවෙන් මෙකට Rs.500 ක් invest කරා.ප්‍රතිපලත් නියමයි.ඒත් ඉන්වෙස්ට් නොකර වුනත් කරගෙන යන්න පුලුවන් ..

හැබැයි මතක තියගන්න ඔයාලගෙ Account Balance එක $1 වුනාට පස්සෙ Buy Ads කරන්න ... එහෙම කලොත් තමයි ඔයලට වටිනාකමින් වැඩි ඇඩ්ස් ලබෙන්නෙ ..Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..

මේ site එක සහ admin 100% විශ්වාශයි..ඉතින් යලුවනෙ අදම බැඳිලා මාසයකට අමතර Rs.30000/=  ක් හොයාගමුද?



  


*ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න නැත්නම් mihirankura@gmail.com  e-mail කරන්න :)




Wednesday, February 13, 2013

Arrow Season 1 Episode 14 "The Odyssey"

හදිසියෙන්ම මුහුදු ගමනකින් අනතුරට පත් වුනු බිලියනපතිකෙනෙක් අවුරුදු පහකින් තමන් හිර වෙලා ඉන්න දුපතෙන් එලියට එනවා ඒ එන්නේ විශේෂ අරමුණක් රැගත් විශේෂ හැකියන්වන් වලින් පිරිපුන් කෙනෙක් ලෙසටයි. මොහුගේ අරමුණ කුමක්ද? මොහු වෙනස්වූයේ කෙසේද ? මේක දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා .තවදුරටත් මේක ගැන කියන්න ගියොත් මේකේ රසය නැති වෙනෙවා .හැබැයි ඕගොල්ලෝ මේකේ පලවෙනි Episode එක බැලුවොත්  අනිවාර්යෙන් මේ කතාව බලනව.  ඒ තරම් FANTASTIC . බාගත කරගැනීමට පහත link වෙත පිවිසෙන්න.

PLEASE SKIP AD WHEN YOU GO TO FOLLOWING LINKS.


Size: 312 MB
Format: MP4
Resolution: 720x404
Run Time: 42min
Subtitles: English






Sunday, February 10, 2013

Upside Down (2013)

නව යොවුන් වියෙදී ම ආදරයකට පාත්‍ර වෙන ඇඩම් සහ ඊඩ්න් ජීවත්වන්නේ විරුද්ධ ගුරුත්වාකර්ශන බල ඇති නිවුන් ලෝක දෙකකය . ඇඩම්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඇඩම්ව අදින අතර ඊඩ්න්ගේ ලෝකයේ ගුර්ත්වයෙන් ඉඩ්න්ව අදියි. එම නිසා ඇඩම්ට ඊඩ්න්ගේ ලෝකයට යා  නොහැකි අතර ඊඩ්න්ට ඇඩම්ගේ ලෝකයට ය නොහැකිය . මේ අතර ඊඩ්න්  අනපේක්ෂිත ලෙස අනතුරට පත් වෙයි.ඊඩ්න්ව සොයා යන ඇඩම් ඔවුන් දෙදෙනාට එක්විමට ක්‍රමයක් සෙවීමට දැඩිව උත්සහ දරයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද ? විද්‍යාව ,ආදරය,ක්‍රියාදාම රැගත් මෙම චිත්‍රපටය බාගත කිරීමට පහත ලින්ක් වලට පිවිසෙන්න .


Saturday, February 9, 2013

ARROW SEASON 1 EPISODE 13

හදිසියෙන්ම මුහුදු ගමනකින් අනතුරට පත් වුනු බිලියනපතිකෙනෙක් අවුරුදු පහකින් තමන් හිර වෙලා ඉන්න දුපතෙන් එලියට එනවා ඒ එන්නේ විශේෂ අරමුණක් රැගත් විශේෂ හැකියන්වන් වලින් පිරිපුන් කෙනෙක් ලෙසටයි. මොහුගේ අරමුණ කුමක්ද? මොහු වෙනස්වූයේ කෙසේද ? මේක දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා .තවදුරටත් මේක ගැන කියන්න ගියොත් මේකේ රසය නැති වෙනෙවා .හැබැයි ඕගොල්ලෝ මේකේ පලවෙනි Episode එක බැලුවොත්  අනිවාර්යෙන් මේ කතාව බලනව.  ඒ තරම් FANTASTIC . බාගත කරගැනීමට පහත link වෙත පිවිසෙන්න.

PLEASE SKIP AD WHEN YOU GO TO FOLLOWING LINKS.


ARROW SEASON 1 EPISODE 13


Thursday, January 31, 2013

Arrow Season 1 Episode 12

හදිසියෙන්ම මුහුදු ගමනකින් අනතුරට පත් වුනු බිලියනපතිකෙනෙක් අවුරුදු පහකින් තමන් හිර වෙලා ඉන්න දුපතෙන් එලියට එනවා ඒ එන්නේ විශේෂ අරමුණක් රැගත් විශේෂ හැකියන්වන් වලින් පිරිපුන් කෙනෙක් ලෙසටයි. මොහුගේ අරමුණ කුමක්ද? මොහු වෙනස්වූයේ කෙසේද ? මේක දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා .තවදුරටත් මේක ගැන කියන්න ගියොත් මේකේ රසය නැති වෙනෙවා .හැබැයි ඕගොල්ලෝ මේකේ පලවෙනි Episode එක බැලුවොත්  අනිවාර්යෙන් මේ කතාව බලනව.  ඒ තරම් FANTASTIC . බාගත කරගැනීමට පහත link වෙත පිවිසෙන්න.

PLEASE SKIP AD WHEN YOU GO TO FOLLOWING LINKS.

ARROW SEASON EPISODE 12
 
  Download Torrent
 


               
              Download Direct              
 






ENJOY vs COMMENT

Tuesday, January 29, 2013

Matilda (1996) මෙහෙමත් ළමයි?

මම හිතනවා මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලල ඇති කියල .එත් නොබලපු අයත් ඇතිනේ. වැඩි විස්තර නැතුව මම කතාව කෙටියෙන් කියන්නම්කො . මේ කතාවෙන් පෙන්වන්නේ තමන්ගේ නපුරු දෙමව්පියන්ට එරෙහිව කටයුතු කරන ලස්සන පොඩි ගැහැණු ළමයෙක් පිළිබඳව .එය එයාගේ මැජික්‌ ඇස්  දෙක භාවිතා කරලා එක එක ජොලි වැඩ කරනවා. Matilda  මොනවද කරන්නේ? Matilda ජයගන්නේ කොහොමද කියල දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා .

Saturday, January 26, 2013

Hotel Transylvania (2012) + English Subtitles

අනම් මනම් නෑ DOWNLOAD විතරමයි !!!


                                Size: 600.17 MB
Quality: 720p