Monday, January 23, 2012

අත් අකුරින් බ්ලොග් ලිවීමේ නවතම කලාව

ඇත්තටම මට මේ අදහස දුන්නේ මගේ යාලුවෙක් ( නුවන්ග ) .මට පොඩි ආසාවක් තිබුන බ්ලොග් එක අත් අකුරින් ලියන්න .ඉතින් මම මගේ ලිපිය A4  පිටුවක ලියලා එක මගේ Scanner එකෙන් ස්කෑන් කරා.ඉතින් යාලුවනේ මම අත් අකුරින් ලිව්වා පලවෙනි ලිපිය තමයි පල්ලෙහා තියෙන්නේ .ඉතින් යාලුවනේ මගේ අදහස ගැන ඔයාලත් ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ.


1. Drop My Site








ඉහත සඳහන් ලිපියෙහි සේවය ලබා ගැනීමට  https://www.dropmysite.com/ වෙත පිවිසෙන්න 

2 comments:

  1. හොද අදහසක් දියුණුවෙන්න.

    ReplyDelete
  2. ආ මරු අදහසක් තමයි, ඒත් ඉතින් කොහෙන්ද ඔවාට වෙලාවක්

    ReplyDelete