Sunday, January 22, 2012

Rush Hour (බලනවා නම් බලන්න මෙන්න ටොප් ෆිල්ම්)





මම මේ ෆිල්ම් එක ළගදි ටී.වී එකෙන් බැලුවා. බලපු අයත් මෙතන ඇතිනේ . පට්ට fighting ටිකක් තමා තියෙන්නේ . මේකේ සුප්‍රකට නළු ජැකී චැනුත් ( Jackie Chan) ඉන්නවා. එයාගේ තමයි වැඩකෑලි ටික තියෙන්නේ. මේකේ සාරාංශය මෙන්න මෙහෙමයි.  එක්තරා මිනිහෙක් ඉන්නවා . මිනිහගේ වැඩේ චීනෙ කෞතුක වස්තු හොරකන් කරන එක . මේ හොරකම, ලී  ඒ කියන්නේ ජැකී  චෑන් තවත්  ලොක්කෙක් එක්ක  එකතු  වෙලා  නවත්තනවා.  එකේ පලියට අර  මිනිහා හොරකම අල්ලගත්තු මිනිහගේ දුව පැහැර ගෙන කප්පම් ගන්නවා.  ඔන්න ඔය සම්බන්ධවයි කතාව ගලා ගෙන යන්නේ . ඔය අතරේදී ලී ඒ කියන්නේ ජැකී  චෑන්  දුවව බේර ගන්න යන කොට එක එක වැඩකෑලි පෙන්වනවා . ඒ අතර ලී ගේ සහයකයා  කාර්ටර් (Chris Tucker එක එක ජොලි වැඩ කරනවා . සහයකයාත් නියම වැඩකරු.  බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

බාගත කරන්න - 1. The pirate Bay.com (link 1)
                          2. The Pirate Bay.com (link 2)
                          3.torrentz.eu ( link 3)

IMDB  Rating - IMDB ( Link )


                          

No comments:

Post a Comment