මෙම කතාව ගලාගෙන යන්නේ ලෝකේ විනාශය පිළිබඳව . මෙම කතාව ආරාම්භ වෙන්නේ පාසලකිනි . එම පාසලේ උත්සවයකට හැම ළමයෙක්ම අනාගතයේදී විය හැකි දේවල් පිළිබඳව තමන්ගේ සිතුවිලි කොලයකට නඟා ඒ සෑම කොලයක්ම පාසලේ වළලයි. එක් ළමයෙක් කොලයක අංක ටිකක් ලියාගෙන යයි. කාටවත් තේරෙන්නේ නෑ මේ මොකක්ද කියලා . අවුරුදු ගණනාවකට පස්සේ මේ සෑම කොලයක්ම නැවත එලියට අරගෙන වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන ළමයින්ට බෙදා දෙනවා . අර අත්භූත කොලය ලැබෙන ළමයාගේ තාත්තා හොයාගන්නවා මේ මොකක්ද කියලා . ඒ කොලයේ තිබෙන අංක වලින් පවසන්නේ අනාගතයදී වන අනතුරු ගැන . මෙම තාත්තා එම අනතුරු නැවැත්වීමට කොතරම් උත්සාහ කලත් ලෝකය විනාශ වෙනවා . එහෙත් ඔහුගේ ළමයත් තවත් ළමයෙකුත් යම් අත්භුත මිනිස් කාණ්ඩයක් සමඟ ජීවිතය බේර ගන්නවා .
ටොරන්ට් බාගත කරන්න - Knowing (2009 )
IMDB Rating - IMDB Rating
බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .
මම මේක බලලා තියෙනවා. සුපිරි කතාවක් ! (මේකෙ word verification ඉවත් කරන්න. එතකොට comment කරන කෙනාට ලේසියි)
ReplyDeleteමමත් මේක බලලා තියෙනවාත මගේ මතකයේ හැටියට ITN weekend movies වල ගියා මේක. හරිම ලස්සන කථාවක්.
ReplyDelete