Sunday, January 22, 2012

Knowing ( අනාගතයේ සිදු වන අනතුරු නවත්වා දැමිය හැකිද ?)

මෙම කතාව ගලාගෙන යන්නේ ලෝකේ විනාශය පිළිබඳව . මෙම කතාව ආරාම්භ වෙන්නේ පාසලකිනි . එම පාසලේ උත්සවයකට  හැම ළමයෙක්ම අනාගතයේදී විය හැකි දේවල් පිළිබඳව තමන්ගේ  සිතුවිලි කොලයකට නඟා ඒ සෑම කොලයක්ම පාසලේ වළලයි. එක් ළමයෙක් කොලයක අංක ටිකක් ලියාගෙන යයි. කාටවත් තේරෙන්නේ නෑ මේ මොකක්ද කියලා . අවුරුදු  ගණනාවකට පස්සේ මේ සෑම කොලයක්ම නැවත එලියට අරගෙන වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන ළමයින්ට  බෙදා දෙනවා . අර අත්භූත කොලය ලැබෙන ළමයාගේ තාත්තා හොයාගන්නවා මේ මොකක්ද කියලා . ඒ කොලයේ තිබෙන අංක වලින් පවසන්නේ අනාගතයදී වන අනතුරු ගැන . මෙම තාත්තා එම අනතුරු නැවැත්වීමට කොතරම් උත්සාහ කලත් ලෝකය විනාශ වෙනවා . එහෙත් ඔහුගේ ළමයත් තවත් ළමයෙකුත්  යම් අත්භුත මිනිස් කාණ්ඩයක් සමඟ ජීවිතය බේර ගන්නවා .




ටොරන්ට්  බාගත කරන්න - Knowing (2009 ) 
IMDB Rating                    - IMDB Rating 


බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

2 comments:

  1. මම මේක බලලා තියෙනවා. සුපිරි කතාවක් ! (මේකෙ word verification ඉවත් කරන්න. එතකොට comment කරන කෙනාට ලේසියි)

    ReplyDelete
  2. මමත් මේක බලලා තියෙනවාත මගේ මතකයේ හැටියට ITN weekend movies වල ගියා මේක. හරිම ලස්සන කථාවක්.

    ReplyDelete