Tuesday, October 23, 2012
After Effects Tutorials වලට පොඩි විවේකයක්
ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන දේ ගැන ඇත්තටම මම ගොඩක් දුක් වෙනවා. ඒත් ජීවිතයේ විවිධ හේතුන් මත විවිධ තීරණ ගැනීමට සිදුවෙනවා. ඉතින් ඒක අපි හැමෝටම පොදු දෙයක් .අද මම ඔයාලට කියන්නේ මගේ පෞද්ගලික හේතුවක් මත මට After Effects Tutorials වලට කෙටි විවේකයක් දෙන්න වෙලා තියෙනවා . ඇත්තම කිව්වොත් එකේ ඒ හැටි පෞද්ගලිකත්වයකුත් නෑ. මට ඉදිරියට විශාල අභියෝගයකට , ඒ කියන්නේ විභාගයකට මුහුණ දෙන්න තියෙනවා . ඒක හින්ද මම හිතුව After Effects Tutorials වලට කෙටි විවේකයක් දෙන්න .කොහොම වුනත් මගේ ඊලග After Effects Tutorial එක , ඒ කියන්නේ අටවෙනි Tutorial එක ,මම දෙසැම්බර් මාසයේ දීමට බලාපොරුත්තු වෙනවා .ඉතින් එතකන් මම ගිහින් එන්නම් . ඔයාලට සුබ දවසක් .
මීට පෙර ඔබට ලබාදුන් After Effects Tutorials .
Tutorial 1. - After Effects ( After Effects Basics )
Tutorial 2 - Lens Flare ( After effects)
Tutorial 3 - Masks ( After Effects )
Tutorial 4 - Movie Trailer (After Effects)
Tutorial 5 - Shatter (After Effects)
Tutorial 6 - VC Reflect (After Effects)
Tutorial 7 -Wiggle-Position (After Effects)
මීට ,
මිහිරාන් ඕෂධ
ඉත්තෑවාගේ බ්ලොග් හි අයිතිකරු
Saturday, October 20, 2012
Tutorial 7 -Wiggle-Position (After Effects)
ඉතින් යාලුවනේ මම මගේ හත්වෙනි tutorial එකත් නිකුත් කරා.
මෙම video එක බැලීමෙන් "Wiggle -Position " එකෙන් වැඩ කරන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 7.Tutorial Files -Wiggle -Position ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files - 7.Tutorial Files -Wiggle -Position
Join us with Facebook - http://www.facebook.com/groups/zoneofvideos/
Watch in Youtube - Tutorial 5 (Watch with Youtube)
Comment එකක් දාන්න අමතක කරන්න එපා

Sunday, October 14, 2012
Tutorial 6 - VC Reflect (After Effects)
ඉතින් යාලුවනේ මම මගේ හයවෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "VC Reflect" කියන Plug -in එකෙන් වැඩ කරන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 6.Tutorial Files -Shatter ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files(VC Reflect Plug-in)
Watch in Youtube - Tutorial 6 (Watch with Youtube)
Comment එකක් දාන්න අමතක කරන්න එපා
Sunday, October 7, 2012
Tutorial 5 - Shatter (After Effects)
ඉතින් යාලුවනේ මම මගේ පස්වෙනි tutorial එකත් නිකුත් කරා.
මෙම video එක බැලීමෙන් "Shatter" effect එකෙන් වැඩ කරන සැටි සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකිය .
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 5.Tutorial Files -Shatter ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files - 5.Tutorial Files -Shatter
Watch in Youtube - Tutorial 5 (Watch with Youtube)
Comment එකක් දාන්න අමතක කරන්න එපා
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) , 5.Tutorial Files -Shatter ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක බාගත කිරීමට හැකිය .
Ae Save File එක බාගත කර ගැනීමෙන් මෙම Project එක edit කිරීමට හැකිය
Download Tutorial Files - 5.Tutorial Files -Shatter
Watch in Youtube - Tutorial 5 (Watch with Youtube)
Comment එකක් දාන්න අමතක කරන්න එපා
Subscribe to:
Posts (Atom)